ශේප් එකේ ඉන්නවා බන්. ඇකඩමික් මෙව්වා වගයක් බල බල ඉන්නවා. හෙට පොඩී සීන් කෝන් එකක් තියේ, ඒ හින්දා..
මොකෝ වෙන්නේ ඔහෙ???
එල එල.. වෙදට යනවා එනවා... ඔහොම ජිවිතේ ගලා යනවා.....
ශේප් එකේ ඉන්නවා බන්. ඇකඩමික් මෙව්වා වගයක් බල බල ඉන්නවා. හෙට පොඩී සීන් කෝන් එකක් තියේ, ඒ හින්දා..
මොකෝ වෙන්නේ ඔහෙ???
කෙල්ලෙක් කුමන්ත්රණය කරනවා මව දැපනේ දාගන්න....![]()
සිංගප්පූරුවේ රාත්රි වීදි බසින එකියක්ද......කෙල්ලෙක් කුමන්ත්රණය කරනවා මව දැපනේ දාගන්න....![]()
පයින් පාර නියමට වැදුනා කියහන්කෝ.....
යකෝ මම එනකොට ත්රෙඩ් එක වහලනේ
එල එල.. වෙදට යනවා එනවා... ඔහොම ජිවිතේ ගලා යනවා.....
ඉස්සරහට ත්රීවිල් වෙනුවට ලැම්බෝගිනි තියන සීන් එකක් තියෙන්නේ....