නුවන් ලොක්කට පෝස්ට් 17000ට සුභ පැතුම්.......
මෙතනටත් බල්ලෝ රිංගනවා නේද බන්
![]()



නුවන් ලොක්කට පෝස්ට් 17000ට සුභ පැතුම්.......
මෙතනටත් බල්ලෝ රිංගනවා නේද බන්
![]()



කැන්ඩියන් උඹ එල කොල්ලා බන්
කළගුන දන්නවයි කියහන්කෝ උඹ
ජයෙන් ජය මචන්z!!!!
ආය දවසක සෙට් වෙමූ
කමක් නැහැ ,,,,,
සස්ලිටයි අරවින්ද මලයයි තනියට ඉන්නවනේ ජයෝ .........![]()




ඔහොම කරන්ඩ එපා සහෝ ,,,,,
හුටා දැන් බොක්කෙනුත් කරන්න පුලුවන්ද?![]()




අප්පට කෙලි හුටාන් ,,,,,,,,,අඩෝ නුවන් අය්ය සුබ පැතුම් 17000
මචන් kandyan, ශෝ එක නියමට ගියා....ලබන සතියෙත් මේ වගේම සුපිරි ෂෝ එකක් කරමු.....![]()
ඔහොම කරන්ඩ එපා සහෝ ,,,,,
පපුව හෝස් ගාලා දාලා යනවා ............![]()


ණුවන් අයියන්ඩියේ
17000ට සුභ පැතුම් අයියන්ඩියේ
ජයෙන් ජය!!!!
අඩෝ නුවන් අය්ය සුබ පැතුම් 17000
නුවන් ලොක්කට පෝස්ට් 17000ට සුභ පැතුම්.......![]()


එත් ඔන්න මම 17000 ගැහුවා උබට බුදු සරණයි මල්ලියා ............මමත් කැපුනා
හැමෝටම ගුඩ් නයිට් මචන්zලා
ටාටා බායි කියහන්කෝ



අප්පට කෙලි හුටාන් ,,,,,,,,,
ඒක මතකම නැතිවුණා ...........
ඔහොම හිටු
![]()
දන්නවා බන් දන්නවා ,,,,,,විහිලුවක් අයියා කෙරුවේ..![]()





