2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක එක කාලෙට එක එක සින්දු ඇහෙනකොට ලස්සනයි...
    මහරගමට වහින්නෙපා ඇහෙද්දි ඉතා ලස්සනයි පියකරුයි විසිතුරුයි :D:yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    කව්ද කියපන් දාන එකා..මරනවා යකෝ
    Angry2.gif

    sansun wanna sansun wanna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොත් පාඩම් වල අරුමය මතුවට
    වැටහෙයි පාසල් නොගියොත් හෙම අද :nerd:

    පාඩම් කරන්නෙ රැල්ලෙ දුවන්නට
    ලමයින් යන්නේ තරඟ දිනන්නට
    දැනුම ලබන්නට ඉඩක් ලැබෙන්නට
    කොහෙද අද ඉඩක් ලොවක් දකින්නට
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    onna apith awaaaaaa..ada poddak parakku una elakiri enna;)අපිට දෙන්න පුලුවන්ද රුවක් ඇදෙනවා song1:)
     
    Status
    Not open for further replies.