දැන් ඉස්සර හිටියටත් වැඩිය සූදුවෙලා.
සුදු වෙන්න ඔච්චර කෙහෙල්මල් ගාගෙන දඟලන්න ඕනෙ නැහැ.
වෙදමහත්තයෙක්ගෙ පරණ පෙට්ටගමක් අවුස්සල හම්බ උනේ.
පුස්කොල පොත කියවන්න සති දෙකෙන් පාලි උගන්නන පංතියකටත් යන්න උනා.
කියවල බැලින්නං මේක ඒකාලෙ ඉදං රැකගෙන ආපු ලොකු රහසක්
එලකිරියෙ අයට කිව්වට මොකෝ, ඒත් කියවල ගමවටේ පෝස්ටර් එහෙම ගහනව නෙවෙයි,

කවුරුත් නැති වෙලාවක විතරක් හොරෙන් බලන්න. වෙදමහත්තයගෙ අවතාරෙට මලපනීවි නැත්තං
අවශ්‍ය ද්‍රවය :- වත්ත පල්ලෙහයින් හරි, රෑට වත්ත වටෙන් හොරෙන් කඩාගත්තු
කෝමාරිකා කොලයක්
දෙහි ඇඹූල්
වෙද මහත්තයාගෙ පුස්කොල පොතේ හැටියට කියලා තියෙනවා කෝමාරිකා කොළයක මැද කොටස සූරලා අරගෙන දෙහි ඇඹූල් බිංදුවක් දෙකක් දාලා හොඳට පොඩි කරලා මූණේ තවරාගෙන විනාඩි 15 - 20 ඉදලා හොදට හෝදල දාන්න කියලා.
සූමාන දෙකක් විතර ගානකොට බේත සුපිරියටම වැඩලු.

මේව ඉතිං සුදු වෙන්න ඕන අයට, දාගෙන ඉන්න කෑල්ල සුදු කර ගන්න ඕන අයට
එකී මෙකී නොකී හැම එකටම වැඩ ඕං කිව්ව..
එහෙනම් මම කැපුනා....
සුදු වෙන්න ඔච්චර කෙහෙල්මල් ගාගෙන දඟලන්න ඕනෙ නැහැ.

වෙදමහත්තයෙක්ගෙ පරණ පෙට්ටගමක් අවුස්සල හම්බ උනේ.

පුස්කොල පොත කියවන්න සති දෙකෙන් පාලි උගන්නන පංතියකටත් යන්න උනා.

කියවල බැලින්නං මේක ඒකාලෙ ඉදං රැකගෙන ආපු ලොකු රහසක්

එලකිරියෙ අයට කිව්වට මොකෝ, ඒත් කියවල ගමවටේ පෝස්ටර් එහෙම ගහනව නෙවෙයි,

කවුරුත් නැති වෙලාවක විතරක් හොරෙන් බලන්න. වෙදමහත්තයගෙ අවතාරෙට මලපනීවි නැත්තං

අවශ්‍ය ද්‍රවය :- වත්ත පල්ලෙහයින් හරි, රෑට වත්ත වටෙන් හොරෙන් කඩාගත්තු

කෝමාරිකා කොලයක්දෙහි ඇඹූල්
වෙද මහත්තයාගෙ පුස්කොල පොතේ හැටියට කියලා තියෙනවා කෝමාරිකා කොළයක මැද කොටස සූරලා අරගෙන දෙහි ඇඹූල් බිංදුවක් දෙකක් දාලා හොඳට පොඩි කරලා මූණේ තවරාගෙන විනාඩි 15 - 20 ඉදලා හොදට හෝදල දාන්න කියලා.
සූමාන දෙකක් විතර ගානකොට බේත සුපිරියටම වැඩලු.

මේව ඉතිං සුදු වෙන්න ඕන අයට, දාගෙන ඉන්න කෑල්ල සුදු කර ගන්න ඕන අයට
එකී මෙකී නොකී හැම එකටම වැඩ ඕං කිව්ව.. එහෙනම් මම කැපුනා....