ඔව් බං...මාර දුක් සීන් එක බන්
මං ඒ දවසවල වැඩිය එලකිරි ආවේ නෑ
ඒකයි දන්නේ නැත්තේ
එයා නැතිවෙලාද සදුන් ,,,,![]()
ඔබ අප හැර ගියත්
ඔබේ සොදුරු පදවැල් එලකිරිය සදා සුවදවත් කරනු ඇත








ජින්ගිරි බිරිස් එකක් වෙලා අර හදල දුන්න ඒවා ආයේ හැදුවා කිහන්කෝඔව් බං..සිරාවටම...එලකිරිය මාර තැනක් බන්
ඇත්තටම කියන්න වචන නෑ
අද තමයි ඒ බැඳීම තේරුනේ
මචෝ පුලුවන්නම් LINK එක දෙන්ඩකෝ .........
ඔව් බං...
Dolly is no more කියලා ත්රෙඩ් එකක් තියනවා...
ඒක කියවද්දි දැනුන දුක තරම් වෙන දුකක් මට දැනිලා නැතුව ඇති බං මට...
උඹ ඒක කියවපං..ප්ලීස්..බමප් කරන්න එපා
තෑන්කිව් අයියාජින්ගිරි බිරිස් එකක් වෙලා අර හදල දුන්න ඒවා ආයේ හැදුවා කිහන්කෝ



එයා නැතිවෙලාද සදුන් ,,,,![]()