මෙග් මුල්ම thread ඒක...හරීද මන්ද.......................

chinthpri

Junior member
  • මෙග් මුල්ම thread ඒක...හරීද මන්ද.......................

    විත්තිකරැද නුබම වී
    විනිසුරැද නුබම වී
    වරද මා පිටම පටලා
    ෙදන්නා වු තීන්දු තීරණ නමි අපුරැයි
    නුබ විසින් වරදකාරිය කර
    විලංගු දැමූ පසුවත්
    නිහඩව විද දරා ගත්ෙත්
    මා තුල පවතින්නා වූ
    සදාකාලික අසරණකම නිසාෙවනි
    මා ෙවනුෙවන් කිසිෙවක් ෙහා්
    ෙපනී ෙනාසිටින බැවිනි
    නමුත්............
    ෙසායන්න හදවතින්ම ෙසායන්න
    දිනක කැඩපතක් ඉදිරියට ෙගාස් බලන්න
    නිතැතින්ම මුණ ගැෙස්වි නුබට
    සැබෑම වරදකරැ...........

     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    විත්තිකරැද නුබම වී
    විනිසුරැද නුබම වී
    වරද මා පිටම පටලා

    Aththa kathawa godak ehema wenne...
    hethuwak naththan hadala hari denawa :)

    Athdakeemenda liwe :)

    lassanayi magen Rep5+
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන‍යි මචන්.... දිගටම ලි‍යපන්.....
    Rep+
    (සිංහල typing වල පොඩි අවුලක් ති‍යනවා වගේ...)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    OW SINHALA TIKAK AMARUI TYPING.SORRY
    මම අදහස් කලේ type කරන එක අමාරු‍යි කි‍යන එක නෙවෙ‍යි මචන්.... උඹ සිංහල type කරන්න පාවිච්චි කරන software එකේ අවුලක් කි‍යලා.... සමහර තැන්වල ඉස්පිලි පාපිලි අකුරෙන් වෙන්වෙලා පේන්නේ....software එක uninstall කරලා ආපහු දාපන්....ඔ‍ය අවුල හරි‍යාවි.....