ඔරියල මේ ලෝකේ අල්ලාගත් පසුව මුදල් වලට මොකෝ වෙන්නේ ? මුළු ලෝකෙටම එක පොදු මුදල් ඒකකයක් ?
මේ සමාගමේ ශාකාවක් ශ්රි ලoකාවේ බියගම වෙළද කලාපයේ තියනවා.
එකෙන් සල්ලි අච්චු ගහලා Non Scheduled High Capacity Air Craft වලින් ඒ අදාළ රටට යවනව අධි ආරක්ශවක් යටතේ
pissudaa ban . salli yawanne container wala. vessel 1ken. and scheduled too................

