වින්ඩෝස් 8 ඇප් ස්ටෝර් අවුල් ද...?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    වින්ඩෝස් 8 ඇප් ස්ටෝර් අවුල් ද...?

    ගොඩක් අයට App Store එකෙන් App ඩවුන්ලෝඩ් කරන්න බැරි :no:ප්‍රශ්න තිබුනා, මේ එවාට තියන පුංචි විසදුම් ටිකක්:D:)


    error_thumb.png



    1-Windows Firewall is disabled

    එහෙනමනම් Firewall ඔන් කරලා මුලින්ම පොඩි ට්‍රයි එකක් දෙන්න කස්ටිය:)

    windows8firewall1.jpg


    2-Incorrect Date and Time

    මෙන්න මේකත් එක හේතුවක්, කස්ටියම වින්ඩෝස් සර්වර් එක්ක Time sync කරලත් බලන්න:cool:


    3 Licensing on Windows Store is not synced


    වින්ඩෝස් ඇක්ටිවේට් වෙලා තිබුනත් සමහර වෙලාවට ඒ Key එක App Store එකට sync වෙලා නැතිනම් කරන්න තියෙන්න මේක තමා:shocked:



    • Go to Windows Store
    • Press Windows Key + C
    • Open Settings
    • Select App Updates
    • Sync Licenses:)
    • reboot the system and try to download



    Reboot in Selective Startup mode

    කොම් 1 ඔන් වෙනකොට ලොඩ් වෙන සමහර ඇප්ලිකේශන් නිසා වෙන්න්ත් පුලුවන්

    • To reboot the system in Selective Startup
    • On Desktop press Windows key + R. This opens the run window
    • Type in MSCONFIG and press Enter
    • Under General tab uncheck on “Load Startup items
    • Under Services tab check on “Hide all Microsoft services” and click on Disable all
    • Now reboot the system and try to install it again

    System File Check

    මෙන්න මේකත් කරල බලමු එහෙනම් වැඩි මහන්සියක් නැති නිසා:)


    • open command prompt (Run As Admin)
    • type sfc /scannow
    • hit Enter
    sfc-cmd-600x271.png

    Windows 8 Apps Troubleshooter

    මෙන්න මෙක නම් බිල් ගේට්ස් මාමා හදපු එකක්;), ඔන්න ඔහේ එකත් බලමු


    apptrblshter2.png


    Apps Troubleshooter


    මේක ඩවුන් කරලා රන් කරන්න:):yes:


    Repair Windows 8 Apps

    ඇප් ඉන්ස්ට්ල් වෙලා තිබුනත් මෙන්න මේ වගේ පෙන්නවාද:confused:

    repair-apps-1.jpg



    This app can’t open:sorry: මෙන්න මෙහෙම කිවොත්



    • click on the Go to the Store link
    • see a message This app needs to be repaired
    repair-it-400x224.jpg

    • Clicki on Repair:)


    සැ.යු ක්‍රැක් වලින් ඇක්ට්ව් කර ඇත්නම්, ඉහත විසදුම් Sorry.com:sorry: ව්ය හැකිය,
    KMS වලින් ඇක්ට්ව් කර ඇත්නම්නම් එලට වැඩ කල යුතුය:yes::)

    දැනට මේ ටික කරල බලමු එහෙන්ම්,:cool::yes::yes::)
    හොදනම් දන්නව නේ





     
    මචන් උබලා Windows 8 පාවිච්චි කරනවද ?
    මාත් දාලා බැලුවා ඒත් මට Windows 7 තරම් සෙට් උනේ නෑ
    පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් කියපන්කො 8 එකේ තියෙන දේවල් මටත් පොඩ්ඩක් ආසා හිතෙන්න :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    හීන් සැරේ;14023214 said:
    මචන් උබලා Windows 8 පාවිච්චි කරනවද ?
    මාත් දාලා බැලුවා ඒත් මට Windows 7 තරම් සෙට් උනේ නෑ
    පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් කියපන්කො 8 එකේ තියෙන දේවල් මටත් පොඩ්ඩක් ආසා හිතෙන්න :D

    මචන් මේක බලන්න
    :yes::)

    වින්ඩෝස් 8 උයලා කමු