මට ටිඅක් වෙලවක් නුලේ හටියේ නේ .. නේතන් දනී කරන ඩේ,,,
මම 30මින් හිටියේ නැහැ .... නැත්නම් දනී කරන දේ
මට ටිඅක් වෙලවක් නුලේ හටියේ නේ .. නේතන් දනී කරන ඩේ,,,
තාම කියන්න එකක් නැහැනෙ
අනාගතේ එහෙම එකක් තිබුණොත් එදාට කියන්නම්කො
![]()
පට්ට...
ගම්පහට මොනවද කියන්නේ ආහ්...!!!
හේ හේ.... හදපුවා කැඩුවා... කැඩුන ඒවා තවත් කැඩුවා....



තව ටික දවසක් හිටියනම් microsoft එකටත් හදනවා atta ban kata karanna mamat kamatiප්‍රසන කතා කරලා විසදගනින්....මමයි කෙල්ලයි ඉන්නේ රටවල් දෙකක... එත් කිසිම ප්‍රස්නයක් නැහැ... ආදරය එක්ක අවබෝදය තියෙන්න ඕන මචන්... නැත්නම් ප්‍රසන ඇති වෙනවා
bunny akka karoth kohmadha 21 gana show eka![]()



sirawataow ban atta
owa apita hadanna ba
api owa hadanna giyama un enawane apiwa hadanna
apa wenawa

ඔය වයසේ හැටියට දැන් එකක් තියේනං ඕනේ නේද? ගෙදරින් හොයලා දෙකක්න් ඉනන්වද?
මට ටිඅක් වෙලවක් නුලේ හටියේ නේ .. නේතන් දනී කරන ඩේ,,,



sirawata![]()
මෙතන ඉන්න සියලුම ආදරවන්තයින්ට හා එයාලගෙ ආදරවන්තියන්ට මගේ උණුසුම් සුභැපැතුම්. ආදරයෙන්, විශ්වාසයෙන්, සමඟියෙන්, සතුටින් ඉන්නට වගේ ම සිතන පතන විදියට යුගදිවියට එළබෙන්නටත් හැකිවෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනව!!!!
(එක එක්කෙනාට වෙන වෙනම සුභ පැතුවෙ නෑ ඕං)

Congratzz MchN!!
මට මගෙ පෙම්වතිය සමග හත්වන ආදර සැමරුම සමරන්න බැරිවෙනවා.........
මොකද ඒ වෙනකොට මගේ පෙම්වතිය මගේ ආදරණීයබිරිඳ
වෙලා......

Ara Aroooooooo Congratzz mchn!!මගේ කෙල්ලට මම නම්බර් එක දුන්නේ දෙසැම්බර් 27...![]()
![]()
![]()
මට හා කීවේ ජනවාරි 3. හම්මේ.......... ඉතින් ලොවෙත් පට්ට සතුටුයි බන්z
![]()
![]()
මේ ජනවාරි වලට අවුරුදු 6 සම්පූර්න වෙනවා...

උඹට නම් මට මාමා කියන්න වෙයි වගේ.
![]()


මීට යම්තාක් දුරට සමානයිමට ඔහොම සීන් එකක් නෑනේ..යාලු වෙන්න කලින් අපි දෙන්නා හොඳ යාලුවෝ..ඒක එහෙමම ආදරයක් වුනා..හැබැයි දැන් අවුරුදු තුනක් ගිහිල්ලත් තාම අපි දෙන්නගෙන් කව්රුත් අහල නෑ....
![]()
