එල මචන්.....සුභ රාත්රියක්....ehenm mamath gyaawe lu...
sasa aiya elata show eka karanna...![]()
![]()
![]()
![]()
![]()
kimbulaiyage show ekath pattama patta.., mn comment karanna hadanakota thread eka close karala...
asaa sitina oba samata su.raa.we....
jaya wewaa...

මට කිව්වා කරනවා කියලඅනිවා මු කියපි අද ෂෝ එක කරන්නේ නැ කියල

ehenm mamath gyaawe lu...
sasa aiya elata show eka karanna...
kimbulaiyage show ekath pattama patta.., mn comment karanna hadanakota thread eka close karala...
asaa sitina oba samata su.raa.we....
jaya wewaa...
Max Show එල එල සැසා...
මාත් යන්න කියලා...
ඔය මොනවා කියුවත් ගෑනු සතා කියන්නේ භයානකම සතෙක්..
ඉන්න විදිය හරියටම දන්නේ නැත්තම් තනි ජීවිතේ හොඳයි...අවුරොරා...
තනියම හිටියා කියලා නරකක් වෙන්නේ නෑ...ඒත්..
පවුල් වෙනවා කියන්නේ වෙනමම දෙයක්..
ඒ පාර මිනිහෙක් යායුතු පාරක්...
නොයා සිටියොත්.
ආයේ යන්න නොලැබෙන පාරක්..
ගීත කියන්නෙ මහ පුදුම ජාතියක්.. මට හිතෙනව..... සමහර ගීත අහනකොට කොයි තරම් සුන්දර දෙයක් ලියවිල තිබුණත් ඇස්වලට කඳුළු එනව..ඇල්ඩියස් හක්ස්ලි කියන මහා දාර්ශණිකයා නම් කියන්නෙ ඒ ගලන්නෙ මුදු මොළොක් භාවයේ කඳුළුයි කියල.. සමහර ගීත අහද්දි රෝම කූප අංශක අනූවටම හිටිනව.. මේ මේ කියල අපි පෙන්නනව.. මේක එක්තරා විකෘතියක්ද කියල මට වෙලාවකට හිතෙනවා.. එහෙනම් ඉතිං නවුශාඩ්ගෙ ඉඳලා රහුමාන් වෙනකම්ම විකෘති වෙන්න ඕනෙ..
මේක ප්රකෘතියක්.. මට ආපහු හිතෙනව.. හොඳ ගීතයක් ඇහුවම ඇඬෙන්න ඕනි.. හැඟීම් සසල වෙන්න ඕනි..
ඒකයි අද අපිට අහිමි වේගෙන යන්නෙ..
විජය ධර්ම ශ්රී අද අපි අතර නෑ.. ඒත් ඔහුගෙ චිත්රපටිය තවම තියෙනව.. මේ ගීතයත් තවම ඇහෙනව.. කුලරත්න ආරියවංශ, රෝහන වීරසිංහ, අමරදේව කියන ත්රිත්වය නිසා අපි කොයි තරම් දුර හිටියත් හිතින් ළංවෙනවද..?
මං රටාව වෙනස් කරනව මෙහෙම..
තුන්මංසලක හිඳිමින් ජීවිතය අතරමං වුණාද..?
තැවෙන්නට නොව වෑවෙන්නට ඔබේ උණුසුම ඇත..
ඒ උණුසුමේ යළි උපදින්නට මට පුළුවන්ය..
කළුවර වෙන්න ගිය ජීවිතය ඔබට මෙහෙම කියාවි..
ඔබේ නුවන් පහනින් යළි එළිය වැටේවි..
මගේ දෙවන ගීත ඉල්ලීම..
ආරාධනා (ජීවිතයේ තනි මංසල) - ඩබ්ලිව්. ඩී අමරදේව මහත්මයා