2012 Dec 18 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ අයියා ආසාවටවත් ගන් වතුර පාරක්. මේ වැස්සට තෙමිලා උන ගනිල ඉන්නේ :(
    මේ දවස්වල හැමෝටම උණ තම‍යි බන්..... වැඩි‍ය ගණන් ගන්න එපා....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එක ටැග් එකක් වත්
    මට ඉතුරු කරලා නෑ තූ තොපි...
    :frown::frown::frown::frown::frown:
    මම හෙලා දකිනවා...
    ප්‍රසිද්ධියේම...
    :growl::growl::growl::growl:

     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki60.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය විදි‍යෙ කෙල්ලොත් ඉන්නවා කි‍යහන්කෝ.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ කෑවා නම් ටැග් තියපල්ලා ඒවත් කනවා කාල මදි කමට.....!:D:D:lol:
    එහෙම තම‍යි අපේ වැඩ..... උඹ කලින් ආවේ නැතුවට අපි මොනවා කරන්නද....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නෑ අයියා ආසාවටවත් ගන් වතුර පාරක්. මේ වැස්සට තෙමිලා උන ගනිල ඉන්නේ :(
    ඕක තමයි යකෝ පොඩි කාලේ සෞඛ්‍යය පොතේ තිබ්බේ සතියකට එක පාරක්වත් නාපං කියලා
     
    Status
    Not open for further replies.