ඔය මනසිකත්වයෙන් නම් පෙපර් බැලුවොත් විනාසයි![]()
mu neme ppr balanne

rox kiyana eka
ඔය මනසිකත්වයෙන් නම් පෙපර් බැලුවොත් විනාසයි![]()

ජයා ගිහිං චුට්ටකින් ගියාට අපි රැවටෙයි....සමහර ඉස්කෝල වල කෙල්ලයි කොල්ලයි ටොයිලට් එකට සෙට් වෙන්නෙත් ඔහොමයි...කොල්ල පන්තියෙන් ගිහිං ටිකකින් කෙල්ලත් යනවා..අවසානයේ දෙදෙනාම ලැට් එකේ මුණ ගැසේ

ජයා ගිහිං චුට්ටකින් ගියාට අපි රැවටෙයි....සමහර ඉස්කෝල වල කෙල්ලයි කොල්ලයි ටොයිලට් එකට සෙට් වෙන්නෙත් ඔහොමයි...කොල්ල පන්තියෙන් ගිහිං ටිකකින් කෙල්ලත් යනවා..අවසානයේ දෙදෙනාම ලැට් එකේ මුණ ගැසේ

[/QUOTE]500ට දෙනවද ඔව්ව.
කව්ද ඉන්ටෙර්න්ට් වලට ගෙවන්නේ?
මගෙ 8MbPS බං.කොහොමත් ලිමිට් උනත් වෙන කරමෙකින් යනවා.
![]()

උඹ ලංකාවේද ඉන්නෙ. කම්පනියෙන් දෙන ලයින්ද? මොකේද වැඩ?
එන මාසේ ඉදංවත් HD වැල බලන්නේ නැතුව නෝමල් වැල බලපං

පූස්;14085506 said:මට ලෙඩ හදාගන්න බෑනේ එකයි සුදු.අරූ හැම තැනම ඔය කියව කියව යනවා. එක නිසා ඌට කොන්තරාත්තුව දුන්නකි.
![]()

එළස් මචෝ..සු රා වේවාමචන්ලා... මමත් දැන් යනවා....හෙට වෙද්දි ඉවර කරන්න ලොකු වැඩක් තියන හින්දා අද පොඩ්ඩක් කලින් යන්න වෙනවා.....කට්ටියටම සුභ රාත්‍රියක්......![]()