oya film eka hodahyidha![]()


එළ එළ..උඹ යන්න කලිනුත් මේ පැත්තේ ඇවිත්නේ ගියේ...අපරාදේ බං...වැරදි කාලෙනේ උඹලා ගිහිං තියෙන්නේhi guys, මමත් කාලෙකින් සෙට් වුනා. අපි ට්‍රිප් එකක් ගියා, වැස්ස නිසා චාටර් වුනා. කැමරා එක එලියටවත් ගන්න බැරි වුනා ෆොටෝ ගන්නබොහොම අමාරුවෙන් ගෙදර ආවෙ. පාරවල් ඔක්කොම යට වෙලා
![]()