2012 Dec 25 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    83.gif
    81.gif
    83.gif
    81.gif
    83.gif
    81.gif

    h_zps5364b0ce.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සමාජ විසමත්වය මට නැ :sorry::no::no: :frown: :lol:

    මචන් හොඳ ඩොක්ටර් කෙනෙක් ගාවට පලයන්.:sorry: දැන් තාක්ෂණේ දියුනුයි.:yes: නැති ඒව හයි කරගන්න පුලුවන්:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    රේඩියෝ ටීම් 1ට මගේ හදපිරි ස්තුතිය...........:yes::yes::yes:
    අනිත් යාළුවොන්ටත් මගේ හදපිරි ස්තුතිය...........:yes::yes::yes:
    GT අයියා දවසට දෙන්න පුළුවන් ගානක් දාලනේ :frown::shocked:, ඉතින් හැකි උන ගමන් දෙමි........... :):yes::) එච්චර කැපිල තිබ්බෙත් නෑ........ :no:
    මම නම් ටික ලිය ගත්තා..............:yes::yes:;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රේඩියෝ ටීම් 1ට මගේ හදපිරි ස්තුතිය...........:yes::yes::yes:
    අනිත් යාළුවොන්ටත් මගේ හදපිරි ස්තුතිය...........:yes::yes::yes:
    GT අයියා දවසට දෙන්න පුළුවන් ගානක් දාලනේ :frown::shocked:, ඉතින් හැකි උන ගමන් දෙමි........... :):yes::) එච්චර කැපිල තිබ්බෙත් නෑ........ :no:
    මම නම් ටික ලිය ගත්තා..............:yes::yes:;)

    මොනා උනත් උබ හිත හොද නින්ජ​ :rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ah...
    ඔන්න මාත් අවො :)
    කොහොමද කට්ටියට???
    එල එල එහෙනම් එකතු වෙලා අහමු එලකිරි රෙඩියො :)

    ලංකාවෙ අයට සුබ රත්‍රියක් :)
    අපෙ රෙඩියො එකෙ ටු ලිටල් නංගාට සුබම උපන්දිනයක් සහ සුබ උදැසනක් :)

    එ වගෙම හැමොටම සුබ නත්තලක් :D

    මං උදෙට කලා එන්නම් ශො එකට කමෙන්ට් දාන්න :) (කන්නෙ දවල් 12.00ට ලොල් )
     
    Status
    Not open for further replies.