aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    මුන්ට රජකාලේ දඩුවම් දෙන්න ඕනේ.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මානව හිමිකම් අරවා මේවා කියාගෙන එන උන්ට කියන්න තියෙන්නේ දැන දැන කාගේහරි මානව හිමිකම් කඩන උන්ට මානව හිමිකම් තියෙන්න හැකියාවක් නෑ.

    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    I can't think of a punishment harsh enough to fit this crime. This makes me truly ashamed of my own humanity. These bastards should be tortured to death.
    :(
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මුන්ටත් ඉතින් වධ දීල මරන්න ඕන. වෙන දඬුවමක් නෑ
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලන්කාවෙ මෙහෙම එකක් උනා නන්, මාස 6 හිරේ දාල ගෙදර යවයි, අයෙත් රේප් කරල වරෙන් පුතේ කියල. lol
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දඩුවම ගැලපෙන විසදුමක් නෙවෙයි. ඇමරිකාවේ කාන්තා සංවිධාන බර ලොඩ් එකක් තිබිලත් , දඩුවම් සැරට දීලත් තාම ඇමරිකාවේ හැම විනාඩි 2 කකට සැරයක් කොහේ හරි අතවරයක් වෙනවා. rape කරන එවුන්ට දෙන දඩුවම් ගැන නෙවෙයි හිතන්න ඕනේ, නීතිය තද කරලා මිනිස්සුන්ව බය කරලා තියාගන්න එක නෙවෙයි වෙන්න ඕනේ. rape කරන එවුන්ගේ මානසික මට්ටම අදුනගෙන ඒ වගේ මානසික මට්ටමක් අනෙක් අයගෙත් ඇති වෙන විදිය නවත්වන එකයි වෙන්න ඕනේ. rape වලට දෙන දඩුවම් වැඩි කරාට වැඩක් නෑ මොකද එතකොට කොච්චර අරූව එල්ලුවත් ආයි rape වෙච්ච එකෙක්ව unrape කරන්න බෑ එකෙන් ,වෙන්න ඕනේ rape වීමක් වැලැක්වීමයි නැතුව අහස උසට දඩුවම් වැඩි කරලා තියන එක නෙවෙයි.
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    605
    477
    63
    images
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    Rapists are created due to lack of laws and punishments, and because society condones their actions by blaming victims. We keep justifying them by talking about their fragile mentality and all that. Until that continues, these things Will happen.

    These bastards should be killed or castrated, if only to prevent them from hurting another person. If we just let them be fine and happy after this, where is the justice? People will figure that there are no consequences to bab deeds, and the criminals will laugh at the society thinking how lucky they were.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Rapists are created due to lack of laws and punishments,.

    wrong, there is a psychological reason for every action in this world. what we have to do understand that reason and the way how it works so then a particular action can be stopped so easily. punishment doesn't stop anything it just does make fear in people. you can make fear in animal and control them but that method doesn't suit to human beings who have a very complex mind.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113

    ඉන්ඩියන් මාධ්‍යවේදියෝ ඕකුන්ට වඩා අන්තයි බං
    ඔය කෙල්ල ජීවත් උනත් අන්තිමට මුං රට වටේ ප්‍රචාරය දීලා නිසා ඒ කෙල්ලට පාරෙ බැහැලා යන්න විදියක් නෑ
    :sorry::sorry::sorry::sorry:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,326
    5,419
    113
    අහවල් අවයව කපා දමා ...ගුද මාර්ගයට 4X4 උල්කරන ලද පොල්ලක් බස්සවා ප්‍රසිද්දියේ එල්ලා මැරිය යුතුය ....:nerd::frown: