2013 Jan 05 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කූලා ඊයෙ උන සිද්දිය දන්නෙ නැද්ද සසා අයියට. :lol::lol::lol:

දැන් ඌට සමාජෙට මූණ දෙන්න බෑලු.:lol::lol::lol:



පූස්;14206689 said:
ElaKiri Interactive Radio! > 2013 Jan 04 - ElaKiri Radio ! - සස්ලිට්ගේ රෙදි සේල් with Somapala​
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උගේ connection එකට FUP වැටිලා බන් ති‍යෙන්නේ.....හෙට ඉඳන් ආපහු එ‍යි......
    මගෙත් උපහාර කන්ක්ෂන් එකේ ලිම්ට් පැනලා බං...අතිං ගෙවාගෙන දැන් සෙට් වෙන්නේ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇයි උඹට කඩ්ඩ විතරද තේරෙන්නේ ??
    බලපං සෝමේ...අපි දෙන්න කතා කරන දේවල් මුට තේරෙන්නේ නැහැලු

    muge boru hilane ban, sinhala amathaka una kalu suddo munwa slave island genalla pu*** wedi koranda one:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14211402 said:
    කූලා ඊයෙ උන සිද්දිය දන්නෙ නැද්ද සසා අයියට. :lol::lol::lol:

    දැන් ඌට සමාජෙට මූණ දෙන්න බෑලු.:lol::lol::lol:
    විස්තර ඇතුව කියපං බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පූස්;14211402 said:
    කූලා ඊයෙ උන සිද්දිය දන්නෙ නැද්ද සසා අයියට. :lol::lol::lol:

    දැන් ඌට සමාජෙට මූණ දෙන්න බෑලු.:lol::lol::lol:
    සසා ගෙට උනා ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවෙද්දී වගේ :lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    වරෙන් පූසට ගේමක් දෙන්න....
    ඕකා අවලම් ටැග් දෙකක් දාලා

    :D:D:D
    demu demu........
    53.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14211410 said:
    මචං මම ටැග් දෙකයි දැම්මෙ. එකක් පූසා ආව, අනික රෙදි සසා කෝ කියල.:shocked::shocked:
    එහෙනම් මොකාද බොල අර කුප්ප වැඩේ කොරේ???
    මානසිකව වැටිලා ඉන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මගෙත් උපහාර කන්ක්ෂන් එකේ ලිම්ට් පැනලා බං...අතිං ගෙවාගෙන දැන් සෙට් වෙන්නේ
    මටත් 12වෙනිදා වෙනකම් 1GB විතර‍යි ඉතුරු වෙලා ති‍යෙන්නේ.....(Mobitel m1290 package)
     
    Status
    Not open for further replies.