2013 Jan 05 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පූස්;14211620 said:
    පූසා අල්ලපු ගෙදර ආච්චිට හාච්චි දෙනව

    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අප්පටසිරි...මේකා මොනාවෙලාද ලිදේ වැටුනේ?
    ඒක නෙමෙයි...මොකක්ද අර සසාගේ රෙදි සීන් එක

    සසා අයියගෙ 2012 ජීවිත කතාව කිව්ව. කෙල්ල ගැන. දෙසැම්බර් සීන් ගැන අප්‍රේල් සීන් ගැන. තව ගොඩක් සීන් කිව්ව. :P
    පොඩි එකක් කියන්නං. සෝමේ අයියා සසා අයියව එළකිරියේ දැක්ක දවසෙ හිතුවේ හෙන පොරක් කියලලු. පස්සෙ සෙට් වුනාමලු දන්නෙ කැඳත් නැති හාවෙක් කියල. :lol::lol::lol::lol:
    ඔය වගේ පැය දෙකක් විතර කෑවා සසා අයියා. :lol::(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ah eeye re 12 idan 2 wenakan sasage 2012 wasare love karala pacha una siddiya man prasiddiyata path kala eka gena me kiyanne
    අප්පටසිරි...තාච්චියා රෙකෝඩ් කරලලු ප්‍රෝග්‍රෑම් එක...අහන්න වටිනවා එහෙනම්...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පූස්;14211693 said:
    අඩෝ උඹ සයිඩ් එකේ ඉඳන් මට ගල් ගහනවා නේද?
    tuzki-bunny-emoticon-043.gif

    medium_66c235ac4457f408fe0779179c55e7fe.jpg
    :cool:;)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14211669 said:
    සසා අයියගෙ 2012 ජීවිත කතාව කිව්ව. කෙල්ල ගැන. දෙසැම්බර් සීන් ගැන අප්‍රේල් සීන් ගැන. තව ගොඩක් සීන් කිව්ව. :P
    පොඩි එකක් කියන්නං. සෝමේ අයියා සසා අයියව එළකිරියේ දැක්ක දවසෙ හිතුවේ හෙන පොරක් කියලලු. පස්සෙ සෙට් වුනාමලු දන්නෙ කැඳත් නැති හාවෙක් කියල. :lol::lol::lol::lol:
    ඔය වගේ පැය දෙකක් විතර කෑවා සසා අයියා. :lol::(
    අප්ටසිරි....ත්රෙඩ් එක කියවන්න ඕනා එහෙනම්...
    දෙවනි ත්රෙඩ් එකේ ලින්ක් එක එවපංකෝ
    මාර පොරක් වෙලානේ අපේ සෝමයා
     
    Status
    Not open for further replies.