2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එළකිරි කොල්ලෙක්;14245472 said:
හෙට පන්තියෙ ටෙස්ට් එකක්.
ඒ වුනාට පුලුවන් තරම් වෙලාවක් ඉන්නවා:yes:

මොන මොන්ටිසෝරියේද?
00020468.gif
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අපි කොහෙද රෑට සෙට් වෙන්නෙ.

වෙන කොහෙද එළකිරි රේඩියෝ එකේ මිසක්.

බජව් කාමරේ රයිටගෙ බජව් කාමරේ
බජව් කාමරේ රයිටගෙ බජව් කාමරේ



tuzki-bunny-emoticon-004.gif
 

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මම දොයියන්න හදන්නේ... ගුඩ් නයිට් එහෙනo..

    101%20sleeping%20man.jpg
    girl-sleeping.jpg


    සුබම සුබ රාත්‍රියක් ඔයාලා හැමෝටම ....
    හීනවල හැංගිලා...තම තමන්ගේ හීන කුමාර කුමරියෝ..
    ලගට ඇවිල්ලා..ඔයා හදවතට කන තියල ...
    අසාවි ඔයාගේ හදවතේ හඩ..
    එයාලට දැනේවි එය වෙනුවෙන් ඔයා හදවත ගැහෙන රිද්මය ..
    සුබ පතාවී ආදරෙන් මුළු ජීවිතේට....