තරු පංතියේ හෝටලයකින් කනවානම්...

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    පට්ටයි සහෝ දිගටම කරගෙන යන්න ඉගෙන ගන්න දේ ගොඩක් තියෙනවා
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    Thanks for the good thread

    good post. thanks


    නියමයි මචං මම පලවෙනි එකත් බැලුවා ගොඩක් වටිනාවා තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තට
    රෙප් දෙන්න බෑලු
    ;):yes: තෑන්ක්ස් ඔක්කොටම. මට මේක එලකිරි ටෝක් එකේ දාන්න තිබ්බෙ. ගොඩක් අයට මිස් වෙනව වගේ.
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    godak thanks machan keep updating rep+7

    patta machan


    0055.gif

    ikmanata danna saho api balan innawa

    1000 times thanks ban

    patta widihata watinawa

    පට්ටයි සහෝ දිගටම කරගෙන යන්න ඉගෙන ගන්න දේ ගොඩක් තියෙනවා

    ;):yes: තෑන්ක්ස් ඔක්කොටම. මට මේක එලකිරි ටෝක් එකේ දාන්න තිබ්බෙ. ගොඩක් අයට මිස් වෙනව වගේ.
    ඔක්කොටම ගොඩක් ස්තූතියි.. ඊලග එකත් ලගදිම දාන්නම්.. :yes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සුපිරිම සුපිරි පෝස්ට් එකක් මචෝ.....ඔහොම එව්වගෙන් කවදා හරි කන්න හම්බ වුනොත් ට්‍රයි එකක් දීලා බලන්නම්කෝ....ඉගෙන ගත්තා මචන් ගොඩාක්....කාලා ඉවරවෙලා fork & knife තියන විදිහ ගැන ගොඩාක් මත තියෙනවා නේද.අනිත් එක මචෝ බත් කද්දි නම් පාවිච්චි කරන්නෙ fork & spoon නෙවෙයිද...නැත්නම් fork,knife,spoon 3ම පාවිච්චි වෙනවද....fork & spoon භාවිතා වෙද්දී හැන්ද වම් අතටද ගන්නේ......
    පට්ටම පෝස්ට් එකක් මචන්....දෙවෙනි කොටසත් ඉක්මනටම දාපන්.....
    Rep දුන්නා එහෙනම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගරුප්පුවෙන් කන්න ගිහිල්ල තමයි සමහරු ඇනගන්නේ
    හැබැයි සමහර වයසක අය තරු පන්තියේ හෝටල් වල අතින් කනවත් දැකල තියෙනවා
    ගොඩක් උන් තරු පන්තියේ මගුල් ගෙවල් වල ගියාම අපහු ගෙදර යන්නේ වෙන හෝටලේකින් කාලලු :lol::lol:
    අත්දැකීම් ලැබෙනකොට ඕව හරි යනවා
     
    • Like
    Reactions: Hood

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    නියමයි මචං..
    5+

    pattta bn

    thnx bro .. .
    Thaks Hood 2+

    ගරුප්පුවෙන් කන්න ගිහිල්ල තමයි සමහරු ඇනගන්නේ
    හැබැයි සමහර වයසක අය තරු පන්තියේ හෝටල් වල අතින් කනවත් දැකල තියෙනවා
    ගොඩක් උන් තරු පන්තියේ මගුල් ගෙවල් වල ගියාම අපහු ගෙදර යන්නේ වෙන හෝටලේකින් කාලලු
    අත්දැකීම් ලැබෙනකොට ඕව හරි යනවා
    :yes: Thanks 2+

     
    • Like
    Reactions: lkfunboy