2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පූස්;14305856 said:
    ටූලියට මාව එපා උනා කිව්වා :sorry::sorry: උඹල සේරම හෙට වෙඩි පත්තු කරල. මල් වෙඩි සංදර්ශන දාල පාටි දාපල්ලා. මම යනවා මැරෙන්න




    ලොකු හයියක් :cool:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :lol::lol:
    cute-animated043.gif

    ඔව්වත් කුප්පයි.
    බට්ට දැක්කොත් පුප්පයි.:lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මැරුනොත් තොපි එකෙක්වත් මල ගෙදර එන්න එපා..... ආවොත් මම හොල්මන් කරනවා.....හිටපල්ලා ගිහින් අර ගොන් බල්ලව එලවලා එන්නම්.......

    සතියේ නිවාඩු දවසක නම් මැරෙන්න එපා බං...
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14305856 said:
    ටූලියට මාව එපා උනා කිව්වා :sorry::sorry: උඹල සේරම හෙට වෙඩි පත්තු කරල. මල් වෙඩි සංදර්ශන දාල පාටි දාපල්ලා. මම යනවා මැරෙන්න
    3328-cat-suicide.raw

    man enawa daaneta :D