2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මට හිතුන............. මොකක් හරි චීත්තයක් එක්ක සෙට් වෙලා..... වැදී බන කියනවා ඇති......!:lol::lol::lol::lol:
cheththyak:eek:
oyage mattamata mawa danna epa saho:lol:balnwa ethin free upadesana denne giyhma ahganan wena ktha ahinsaka minussunta:(
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14311670 said:
    එකෙක් උඩ පනිනවා ඉවරයක් නැතුව. අනිකා දුවනවා ඉවරයක් නැතුව. අනිකා කොටනව ඉවරයක් නැතුව :lol::lol::lol::shocked:

    irisiyakaraya.........
    168.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බට්ටා: ලිඳ මගෙ නම්, මම ලිඳේ නම්, ඇයි කාටත් වේදනා...
    ඉබ්බා: ලිඳ උඹෙ නෙවෙයි මගෙ යකෝ.
    බට්ටා: :sorry:

    :eek::eek::eek:

    අපෝ ළිඳට නම් යන්න බෑ..
    ඒක ගේ කුරුලු ලෝකයක් නේ...

    :(:(:(:(
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බට්ටා: ලිඳ මගෙ නම්, මම ලිඳේ නම්, ඇයි කාටත් වේදනා...
    ඉබ්බා: ලිඳ උඹෙ නෙවෙයි මගෙ යකෝ.
    බට්ටා: :sorry:

    හදිස්සියේ සසා එන්ටර් වෙයි.
    සසා - කව්ද යකෝ ළිඳ මගෙ කිව්වෙ. ළිඳ මගෙ යකෝව්. මම ළිං රජා.
    ඉබ්බා - අනේ සොරි සුදු සසෝ. මම නිකන් හොඳේ කිව්වෙ. ආදරේට ඔයාට.
    බට්ටා -:shocked::shocked::shocked::lol::lol:
     
    Status
    Not open for further replies.