2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    gif දැම්මොත් අම්මපා තොපිව දූෂණය කරලා මරණවා​
    :angry::angry::angry::angry: :angry::angry::angry::angry:

    හා මලය චන්ඩි පාට් එපා දැන්, :rolleyes: හැන් ගෙන්න තැනක් හෙව්වද​,:baffled: අපිටත් එන්න :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මුස්තාපා කුමාර
    troll-meme-smiley-emoticon.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තරු රෑන රිදී පාට පාට-පාළු ගිලී ඈත මෑත
    නීල වලා යාය සිසාරා
    සඳ පාන මුවා වී බලාවි-සීත පවන් ගී ගයාවි
    පාළු ‍රැයේ මා තනිවෙලා

    ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා
    පාළු මගේ පැල සරසා මෑත ඇදීලා
    සිහින ‍රැයේ ඈ හිනැහී ඈත ‍රැඳීලා
    දෑස ඇගේ මා කළඹයි සීත දැවීලා

    තරු රෑන..

    මා තනි වූ තනි පැදුරේ අඳුර නිවාලා
    දෑස මුදා නිදි දැහැනින් හැඟුම් දවාලා
    මා නොපෙලා කවුරු දිලේ කැලුම් නිවාලා
    බාළ සඳේ මා හැරයන් ඈත බලාලා

    තරු රෑන..
     
    Status
    Not open for further replies.