2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    happy-birthday-photo.jpg
    ගොඩක් ස්තූතියි සහෝ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචො...අපි යන්න කියල... කාලෙකින් ආවෙ...හැමොටම එල සුභ...වෙවා.....

    style රෙඩියො එක එලට කරා.....
    සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට කියන්න
    හැම දෙයක්ම
    හිතේ තියෙනා
    දුක නිවෙන්න
    හදේ ගැස්ම
    දැනෙනා තැනක
    මං ආසයි
    අහන් ඉන්න

    ඔබේ නෙතු අගින්
    ‍රැ‍ඳෙනා කඳුළ
    මෙනෙහී කරමින්
    අදුරූ සිතින්
    ලොවේ දහමින්
    මිදිලා රැදෙමින්
    හැකිවේද සිතනු රිසින්

    දුක රැදෙයිද හැම දිනක්ම
    නෙතු අගින් කදුලෙන්
    අප තෙමන්න
    රැදෙන්න
    අවසරයි සොඳුර
    පුදමී දෝතින්
    වසන්තය​
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචො...අපි යන්න කියල... පොඩි දෙවල් ටිකක් නිසා කාලෙකින් ආවෙ...හැමොටම එල සුභ...වෙවා.....

    style රෙඩියො එක එලට කරා.....

    bye
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    avatar382996_22.gif
    මම යන්වා මචන් ලා බුදු සරනයි! සුබ රාත්‍රියක් වේවා
     
    Status
    Not open for further replies.