වින්ඩෝස් 8

temp_

Member
Jul 4, 2012
538
69
0
වින්ඩෝස්8 permanently activation method

මම ඊයේ වින්ඩෝස් 8 wmc key එකෙන් permanently activate කලා. තාමත් වින්ඩෝස් 8 activate කරල නැති, activate කර ගන්න ඕන අය reply කරන්න.
වින්ඩෝස් 8 wmc key යනු microsoft ආයතනය විසින්ම ලබා දෙන product key එකක්. මේ key එකෙන් active කලාම කවදාවත් blacklist වෙන්නෙ නෑ. නමුත් මේ ක්‍රමයට වින්ඩෝස් 8 active කරගන්න පුලුවන් මේ මාසෙ 31 දක්වා විතරයි.
 
Last edited:

temp_

Member
Jul 4, 2012
538
69
0
Don't rep me on this post.
I just want to know how many people needing windows 8 permanent activation so badly rather than kms thing :D
 

Albat

Member
Jul 17, 2012
96
13
0
අම්මටසිරි දියන්කෝ මම මේ දාන්න පුළුවන් වැඩටික දාල ඉන්නේ කොයි වෙලේ මාට්ටු වෙයිද දන්නේ නෑ
 

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මේ මාසේ 31 මේකත් ඉවරවෙනවනම් වැඩක් වෙන්නේ නෑනේ බන්.. සදාකාලිකනම් එළ.. රෙප් දුන්නා