2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
අපේ sasliit ව ආදර්ශයට ගනින් හෂෝ
tuzki64.gif
හෂාටත් බඩු පැකට් කරන්නද හදන්නේ මුස්තාපා :rofl: :rofl: :rofl: :rofl:
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නැවතුම් නැති මගේ ආදරය
    වේග ජනනී නුඹ මා සතුය
    ලැම තුර ගෙවූ ඒ පෙම් දිවිය
    මතක සුවයි සැපයෙන් වැඩිය

    ශිල්ප සතර දෙන ගුරු තරුව
    නිවසේ ලිය කරුණා දැරිව
    සයනය මත මා හා කෙලුව
    යුවති නුඹද මගේ ගත මැරුව

    චුම්බනයෙන් හදවත තැවුව
    කිතිකවමින් රසඟුන් තෙමුව
    හංස යුවළ පියඹා නැටුව
    රැය මතකයි අපි පෙම් කෙලුව

    නාරි ලතා මල් පුබුදන සිතුවිලි
    නුඹ පාමුල මම් ගැයු පෙම් නැලවිළි
    ආදර වධ මැද ගැලු ඒ කඳුළැලි
    මතකයි සියොළන්ග වෙවුලා ගැලු හැටි

    සැපයෙන් සැපයට මත් වූ කෙඳිරිළි
    ආදරයෙන් තැවරූ චුම්බන ගුලි
    අප මංගල දිනයේ පෙම් සැමරිලි
    මතකයි දිවි ඇති තුර රූ ගැලපිළි
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අනිවා පදින්න බැරි උනොත්. බයික් එක නවත්තලා පාරේ බුදිය ගන්නවා.. :yes::yes:

    අන්න කොල්ලෝ :love: :love: :love: :love:
    ඕක අද හෂාට පුරුදු කරන්න ඕන ඔහොම ඉන්න....
    මේ අපිත් ඉන්නෙ යසට
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    දීලා මම වගේ දවල්ට ඇහැරිලා රෑට නිදනවා
    සමහර අය නං කියන්නෙ අපි රෑට ඇහැරිලා දවල්ට නිදි කියල මොකද දන්නෙ නෑ ඒ :P

    ඇනිවේ දීලා සුබ පැතු 40000ට :cool:
    images_keep_up_the_good_work_sticker-p217587943344569729qjcl_400.jpg


    40000.gif
     
    Status
    Not open for further replies.