2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,775
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    avatar56824_7.gif

    40000 ට උනුසුම් සුභ පැතුම් මචෝ :love: :love: :love: :love:

    ela ela...thank youuu
    m0163.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මටත් ෂොට් එකක් ඔය පොල්කට්ටකට හරි දාගෙන වරෙන්.. :yes::yes:

    අම්මට අහු වෙන්න ගිහින් 99න් බේරුනා, බෝතලේ හංගලා ශේප් එකේ හිටියා. දැක්කද දන්නෙ නෑ. :baffled:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14414884 said:
    හසානයගේ බොක්ක කූල් උනා ටෝක අහල :P
    වැරදී මිනිස්සුන්ට ටෝක් දෙන්නෙ
    :rofl::rofl:

    අනිවා එහෙම කලොත් මම හෙට නිවාඩු දාල හරි අද ෂෝ එකේ ඉන්නවා.. :lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    චික් මේ අපායා කෑවා වැඩේ. මම බෝතලයක් උස්සන් එන්න යන්න හැදුව විතරයි. මම අහන්න ගියෙ කීය වෙනකන් කරනවද කියල. එකක් ගහන්න :dull::dull::dull: මදැයි
    දැන් කියපන් කීය වෙනකන් කරනවද කියල :cool::cool:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අම්මට අහු වෙන්න ගිහින් 99න් බේරුනා, බෝතලේ හංගලා ශේප් එකේ හිටියා. දැක්කද දන්නෙ නෑ. :baffled:

    ane mattu weyan
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14414884 said:
    හසානයගේ බොක්ක කූල් උනා ටෝක අහල :P
    වැරදී මිනිස්සුන්ට ටෝක් දෙන්නෙ
    :rofl::rofl:

    :D :D :D
    හසා ගේ බොක්ක නෙවෙයි අක්මාවටම කූල් වුනාද මන්දා
     
    Status
    Not open for further replies.