


යකෝ රටකට එයාපෝර්ට් දෙකක් තිබුනා කියලා වැඩි වෙන්නෙ නෑ...දැන් කියපල්ලා මීට වඩා ඕන දේවල් තියෙනව නේද කියලා..මෝඩ හැත්ත,...තොපි වගේ කරන දෙයක්වත් අගයන්න පුරුද්දක් නැති ඒවුන් නිසා තමයි සෙතක් නැත්තෙ...dan ithin meketh mokak hari aduwaduwak hoyala kagahana ekek idee aniwa!



ela ela. ඇත්තටම ලස්සනට හදලා තියනවා. ඒ වගේම කොමිස් පාරත් යන්න ඇති තිතටම







ෆේක් වලට පිළිතුරු දීමට මා සුදානම් නැත සමාවෙන්නdan ethakota mattala bassuwama colombo unta asadaranayak wenne nadda....meka balen highway eka use karawanna gahapu contract eka...BOT gahagaththe mewage binding contracts dala...
