පූස්;14446790 said:පරාල මචං දැන් උන බහින්න ගිහි නිදාගනින් ශෝ එක ඉවරයි පැටියො![]()



හුටා..... දැන් තමා බන් වෙලාව දැක්කේ....
එල එල මචෝ......මම යනවා මචන්ලා.... ඔක්කොටම සුබ රාත්රියක්...





















මු මේ මලක් ද කොහෙද කඩල ඇවිල්ල තියන්නේ...!
පූස්;14446860 said:බොහොම ස්තුතියි බෙබේ ගම්යෝ මෙච්චර අපි වෙනුවෙන් ෂෝ 1 කලාට..........
ආයි දවසක සෙට් වෙමූ 1එන්ම.........
සින්දු වලටත් ස්තුතියි..........
එල ෂෝ එකක් මචං...........
![]()
සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............
![]()
එහෙනම් හැමෝටම සුභම සුභ රාත්රියක්, සුභ උදෑසනක්
කිව්වා ඔන්න..........![]()
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........![]()
අපි යනෝ...............![]()
ගමයාට කෙල්ලත් එක්ක සුබ වලංටයිමක් සමරන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනව.
කෙල්ල එක්ක සතුටින් සමාදානයෙන් දිවි ඇති තුරා ඉන්න පුළුවන් වෙන්න කියල දේව ආශිර්වාදය පතනවා.
ජය මචං උඹට.
හැමදාම බීල වරෙන්. එතකොට උඹ හොඳට කරනවා
ජේසු පිහිටයි!
![]()
![]()
ප්රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
![]()

