2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
බොහොම ස්තුතියි බෙබේ ගම්යෝ මෙච්චර අපි වෙනුවෙන් ෂෝ 1 කලාට..........:yes::yes::yes:
ආයි දවසක සෙට් වෙමූ 1එන්ම.........:yes::yes::yes:
සින්දු වලටත් ස්තුතියි..........:yes::yes::yes:

එල ෂෝ එකක් මචං...........:)
246.gif

සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
223.gif

එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක්,
සුභ උදෑසනක්
කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
අපි යනෝ...............:) :rolleyes:
ගමයාට කෙල්ලත් එක්ක සුබ වැලන්ටයිමක් සමරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
කෙල්ල එක්ක සතුටින් සමාදානයෙන් දිවි ඇති තුරා ඉන්න පුළුවන් වෙන්න කියල දේව ආශිර්වාදය පතනවා. :cool:
ජය මචං උඹට.
හැමදාම බීල වරෙන්. එතකොට උඹ හොඳට කරනවා :P:P

ජේසු පිහිටයි!

138.gif
138.gif
138.gif

281.gif
Secret Agent පූස් ඈ
281.gif
 
Last edited:

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14446860 said:
බොහොම ස්තුතියි බෙබේ ගම්යෝ මෙච්චර අපි වෙනුවෙන් ෂෝ 1 කලාට..........:yes::yes::yes:
ආයි දවසක සෙට් වෙමූ 1එන්ම.........:yes::yes::yes:
සින්දු වලටත් ස්තුතියි..........:yes::yes::yes:

එල ෂෝ එකක් මචං...........:)
246.gif

සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
223.gif

එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක්,
සුභ උදෑසනක්
කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
අපි යනෝ...............:) :rolleyes:
ගමයාට කෙල්ලත් එක්ක සුබ වලංටයිමක් සමරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
කෙල්ල එක්ක සතුටින් සමාදානයෙන් දිවි ඇති තුරා ඉන්න පුළුවන් වෙන්න කියල දේව ආශිර්වාදය පතනවා. :cool:
ජය මචං උඹට.
හැමදාම බීල වරෙන්. එතකොට උඹ හොඳට කරනවා :P:P

ජේසු පිහිටයි!

138.gif
138.gif
138.gif

281.gif
ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
281.gif

ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ..........:rofl: :rofl: :rofl: :rofl:
චාටර් ද මන්දා :rofl: :rofl: :rofl: :rofl: