ඇයි හරක් මස් විතරක් නරක

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
අනේ මන් ද මචන්ල​, මුන් ගෙ පව්කාරකම්... මචන් 5 tech මෙ පව්කාරයො එක්ක කතාකරල වැඩක් නැ, උරුම නිරයනම් අපිට මොකද​... මම කියන්නම් මම නොකන හේතුව​... බුදු දහමට අනුව මම අහල නැ මස් කන්න එපා කියල කොහෙවත්, නමුත් පැහෙදිලිව තියෙනව සතුන් මරන්න එපා කියල​. මරන්නෙ නැතිව කන්න අමාරුයි කියල ලොකු English වලින් ලොකු ටෝක් දෙන මහත්තයට හිතාගන්න අමාරු ඇති...

දැන් ප්‍රශ්නෙ අනිත් මස් කාල ගොඩක් මිනිස්සු හරක් මස් නොකන එකද​... ඒකතමා යකො සින්හල කම​, කෙලෙහෙගුනෙ බොලව්. හින්දු වගේම සින්හල මිනිස්සුත් ස්වයන්පෝෂ ආර්ථිකයක් තිබ්බ මිනිස්සු. වැඩ ගත්තෙ හරකගෙන්... පස්ගෝරසේම ගත්තෙ හරකගෙන්... ප්‍රවාහනේ කරේ හරකගෙන්... දෛනික ජීවිතෙ යාලුව වගේ ඉන්න එකාව මරාගෙන කන්න කියල බොලව් කියන්නෙ. අන්න එහෙමයි සින්හල සන්ස්ක්‍රුතිය​... ඒක තේරුම් ගනිල්ල​, එලුවත් එහෙමයි... මෙව්ව අද ඊයෙ පහල උන ඒව නෙමේ. බෞද්ධ හා සින්හල ජාතියෙ විකාශනයක්, ඒක තේරුම් ගන්න බැරුව​, ගව මස් කැම තහනම් කරපු පලාත්වල​, හරක් මස් කැල්ලක් කන්න නැතිව​, පෙරේත කමේ වේලන සෙට් එකක් මෙත ඉන්නෙ කියල පේනව​...

ගෙදර හදන සතා මරාගෙන කන කතාවක් නෙමෙයි මම කියන්නේ මස් පිනිස සතුන් ඇති කිරිම වැරදිද .හැම සතෙක්ම ලෝකෙට වැදගත්
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගෙදර හදන සතා මරාගෙන කන කතාවක් නෙමෙයි මම කියන්නේ මස් පිනිස සතුන් ඇති කිරිම වැරදිද .හැම සතෙක්ම ලෝකෙට වැදගත්

    Ubata kanna ona nam kapan..neththam nona idapanko...case ekak nene.. :P

    Ekath sure neththam e sathagen ahala balapan "man ubawa maragena kannada ? " kiyala
    :D
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අනේ මන් ද මචන්ල​, මුන් ගෙ පව්කාරකම්... මචන් 5 tech මෙ පව්කාරයො එක්ක කතාකරල වැඩක් නැ, උරුම නිරයනම් අපිට මොකද​... මම කියන්නම් මම නොකන හේතුව​... බුදු දහමට අනුව මම අහල නැ මස් කන්න එපා කියල කොහෙවත්, නමුත් පැහෙදිලිව තියෙනව සතුන් මරන්න එපා කියල​. මරන්නෙ නැතිව කන්න අමාරුයි කියල ලොකු English වලින් ලොකු ටෝක් දෙන මහත්තයට හිතාගන්න අමාරු ඇති...

    දැන් ප්‍රශ්නෙ අනිත් මස් කාල ගොඩක් මිනිස්සු හරක් මස් නොකන එකද​... ඒකතමා යකො සින්හල කම​, කෙලෙහෙගුනෙ බොලව්. හින්දු වගේම සින්හල මිනිස්සුත් ස්වයන්පෝෂ ආර්ථිකයක් තිබ්බ මිනිස්සු. වැඩ ගත්තෙ හරකගෙන්... පස්ගෝරසේම ගත්තෙ හරකගෙන්... ප්‍රවාහනේ කරේ හරකගෙන්... දෛනික ජීවිතෙ යාලුව වගේ ඉන්න එකාව මරාගෙන කන්න කියල බොලව් කියන්නෙ. අන්න එහෙමයි සින්හල සන්ස්ක්‍රුතිය​... ඒක තේරුම් ගනිල්ල​, එලුවත් එහෙමයි... මෙව්ව අද ඊයෙ පහල උන ඒව නෙමේ. බෞද්ධ හා සින්හල ජාතියෙ විකාශනයක්, ඒක තේරුම් ගන්න බැරුව​, ගව මස් කැම තහනම් කරපු පලාත්වල​, හරක් මස් කැල්ලක් කන්න නැතිව​, පෙරේත කමේ වේලන සෙට් එකක් මෙත ඉන්නෙ කියල පේනව​...

    ඒකට තේරෙන සිංහලෙන් කියන්නෙ කළගුණ සැලකීම කියලා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොඩ්ඩක් හොයල බලන්න ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ අනුමත කරලා නැද්ද ?එහෙනම් දෙව්දත් තෙරැන් මස් කැමට එ‍රෙහිව නිතියක් පනවන්න කියන ඉල්ලීම ප්‍රතික්ෂෙප කලේ

    api nikamata hitamau hamuduru kenekta mulslim kenek gawa mas sahita dhanayak denawa kiyala :rofl:
    eeka pratiksheka karoth eya kiyanawa "menna mudu mahana antawadiyek...u anith agame ewun dana dunnahama epa kiyanawa"
    gaththoth kiyanawa... "menna me mudu mahana harak ms gilinawoo" kiyala..:rofl::rofl:
    menna meekai aththa...
    hamuduruwo dhanaya dipu kena kerei anukampawen dena dhanayak pili gannawa ban...:yes:
    ookaa jathaka kathawakuth tiyenawa ban ;)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගෙදර හදන සතා මරාගෙන කන කතාවක් නෙමෙයි මම කියන්නේ මස් පිනිස සතුන් ඇති කිරිම වැරදිද .හැම සතෙක්ම ලෝකෙට වැදගත්

    Machan, danatama oyage prshna walata uttara deela iwarai.
    Oya kiyana de hariyata kiyanna.

    What's ur point...?
     
    hamuduruwan waladanne nethi deyak prathikshepa karanna berida ethakota:confused: mama danna wihiytanam paththare athin wahgena innawa kiynne e kema kanne nea kiyana eka neda.weradi deyak danekata dena eka weradi kiyana eka neada hamuduruwange yuthukama
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    හරක් මර මර ලේ ගගා බිම ඉඳුල් කරමින් ලක පුරා.
    හිඟාකන්නට මෙහේ ආ උන් අපට පෙන්නති දැන් කොකා
    නිදාගත් සිංහයෝ ගොරවා බලන් පිබිදී රණකෙලී
    නැහී කුමටද පලකො බේරි හෙළයො මොරදෙති එඩි පපා

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    ළඟට ආදා සිටම සටනත් පාව දුන්නලු පෙර දිනේ
    එහෙව් ගෙරිකුණු ඉන්ට ඉඩදී තවත් නැසෙමුද වෙන් වෙවී
    රටෙන් කොටහක් ඉල්ලතී බොල අඳෝනා මඩු ඉදිවෙතී
    මුන්ට යන්නට දෙන්නෙ නෑ රට, වරෙව් හෙළයිනි පෙල සැදී

    එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    තැනින් තැන මුන් බලේ අල්ලති අහුලමින් හොරගල් මෙදා
    එහෙව් නරිරැල බලය ගත්තොත් යන්ට රටකුත් නැත මෙදා
    රටෙන් අඟලක් දෙන්නෙ නෑ බොල බැරිමනම් මකබෑවියව්
    මුන්ට ගිය රටවල් විනාසයි ඔන්න බලපන් මහ හෙණේ

    • Like
    Reactions: 5tech

    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    Machan, danatama oyage prshna walata uttara deela iwarai.
    Oya kiyana de hariyata kiyanna.

    What's ur point...?

    මස් කන එක පව් නම් ඇයි බෞද්ධ අය මස් කන්නේ ?එහෙනම් බුදු හමාදුරැවන් මස් කන්න එපා කිව්වේ නැත්තේ ඇයි?
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    කොස්තාපල්;14462856 said:
    හරක් මර මර ලේ ගගා බිම ඉඳුල් කරමින් ලක පුරා.
    හිඟාකන්නට මෙහේ ආ උන් අපට පෙන්නති දැන් කොකා
    නිදාගත් සිංහයෝ ගොරවා බලන් පිබිදී රණකෙලී
    නැහී කුමටද පලකො බේරි හෙළයො මොරදෙති එඩි පපා

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    ළඟට ආදා සිටම සටනත් පාව දුන්නලු පෙර දිනේ
    එහෙව් ගෙරිකුණු ඉන්ට ඉඩදී තවත් නැසෙමුද වෙන් වෙවී
    රටෙන් කොටහක් ඉල්ලතී බොල අඳෝනා මඩු ඉදිවෙතී
    මුන්ට යන්නට දෙන්නෙ නෑ රට, වරෙව් හෙළයිනි පෙල සැදී

    එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    තැනින් තැන මුන් බලේ අල්ලති අහුලමින් හොරගල් මෙදා
    එහෙව් නරිරැල බලය ගත්තොත් යන්ට රටකුත් නැත මෙදා
    රටෙන් අඟලක් දෙන්නෙ නෑ බොල බැරිමනම් මකබෑවියව්
    මුන්ට ගිය රටවල් විනාසයි ඔන්න බලපන් මහ හෙණේ

    එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    ලස්සන සිංදුව:rofl:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මස් කන එක පව් නම් ඇයි බෞද්ධ අය මස් කන්නේ ?එහෙනම් බුදු හමාදුරැවන් මස් කන්න එපා කිව්වේ නැත්තේ ඇයි?

    මොකද බුදු දහම ප්‍රායෝගික නිසා. බුදු හාමුදුරුවො කවදාවත් මේක කරන්න මේක කරන්න එපා කියල බල කරල ධර්මය දේශනා කරල නෑ. කැමති අයට පිළිපදින්න පුළුවන්. බැරි නම් ඕනෙ නෑ. බුදු දහම කියන්නෙ නීති දාගෙන ශ්‍රාවකයොන්ව රැකගන්න ආගමක් නෙවෙයි. සිතේ ශ්‍රද්ධාව උපදවගෙන ධර්මය කෙරෙහි පැහැදීමෙන් පිළිපැදිය යුතු ආගමක්. සත්තු මරන එක පාපයක් කියල බුදුන් වහන්සෙ දේශනා කළේ මොකද? සත්තුන්ටත් අපිට වගේම ජීවත් වීමේ අයිතිය තියනවා. ඒ ආගම තියෙන්නෙ ලේ මසට රහ වැටිච්ච තිරිසන් සත්තු වගේ අයට නෙවෙයි. කිසියම් දෙයක් අවබෝධ කරගත හැකි අයට.​
     
    Last edited:

    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    කොස්තාපල්;14462881 said:

    දැන් ඔය බෞද්ධයන්ට තේරෙන්නේ නැද්ද තමන් කඩේට ගිහිල්ලා මාලු මස් සල්ලි දීලා ගන්න හින්ද තමයි සතුන් මරන්නේ කියලා ?ලේ මසට රසවැටිලා නෙමෙයිද හාමුදුරැවන් පවා තලුමරමින් කන්නේ?:confused::confused:
     
    Yes this is the answer...
    There are no rules in Buddhism. Just self understanding. It's a practical philosophy.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    -රෙප්

    හරක් විරතක් නෙවෙයි මොන මාංෂයක් උනත් හොද නෑ
    ඒකයි මගේ පිලිගැනීම.
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    කොස්තාපල්;14462881 said:
    මොකද බුදු දහම ප්‍රායෝගික නිසා. බුදු හාමුදුරුවො කවදාවත් මේක කරන්න මේක කරන්න එපා කියල බල කරල ධර්මය දේශනා කරල නෑ. කැමති අයට පිළිපදින්න පුළුවන්. බැරි නම් ඕනෙ නෑ. බුදු දහම කියන්නෙ නීති දාගෙන ශ්‍රාවකයොන්ව රැකගන්න ආගමක් නෙවෙයි. සිතේ ශ්‍රද්ධාව උපදවගෙන ධර්මය කෙරෙහි පැහැදීමෙන් පිළිපැදිය යුතු ආගමක්. සත්තු මරන එක පාපයක් කියල බුදුන් වහන්සෙ දේශනා කළේ මොකද? සත්තුන්ටත් අපිට වගේම ජීවත් වීමේ අයිතිය තියනවා. ඒ ආගම තියෙන්නෙ ලේ මසට රහ වැටිච්ච තිරිසන් සත්තු වගේ අයට නෙවෙයි. කිසියම් දෙයක් අවබෝධ කරගත හැකි අයට.​

    බොරැ කියන්න එපා යාලුවා බුදුදහමේ නිතිපද්දතිය තමයි ත්‍රිපිටකය

    විනය පිටකය
    සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
    අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය

    මේවාගෙන් තමයි ධර්මය රැකගන්න උපදෙස් තියෙන්නේ තමන් කැමති විදියට ‍ධර්මය වෙනස් කරන්න ගිහින් තමයි මහායාන වගේ නියාවල් බෙදිලා තියෙන්නේ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දැන් ඔය බෞද්ධයන්ට තේරෙන්නේ නැද්ද තමන් කඩේට ගිහිල්ලා මාලු මස් සල්ලි දීලා ගන්න හින්ද තමයි සතුන් මරන්නේ කියලා ?ලේ මසට රසවැටිලා නෙමෙයිද හාමුදුරැවන් පවා තලුමරමින් කන්නේ?:confused::confused:

    Some people do understand this. Some are not intelligent enough to understand.

    Some do understand but eat, because we are general humans. If we can control our selves we can go to a higher state than a regular human.

    Monks too are human. Humans make mistakes because we have lust. If we can eliminate all lust that called enlightenment.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ගෙදර හදන සතා මරාගෙන කන කතාවක් නෙමෙයි මම කියන්නේ මස් පිනිස සතුන් ඇති කිරිම වැරදිද .හැම සතෙක්ම ලෝකෙට වැදගත්

    මුහුදේ මාලු ඇල්ලුවෙ නැත්තං මාලු ගහනය වැඩි වෙනවා නේද? කැලේක මුවන් වැඩි උනොත් කැලේ විනාසයි. ලෝකේ පැවැත්මක් තියෙනවා. උවමනවාට වඩා මුවන් මැරුවොත් මුවෝ ඒ කැලෙන් වදවෙලා යනවා. ඒකයි යථාර්තය

    මස් පිණිස සතුන් ඇති කිරීම මම නම් අනුමත කරන්නේ නෑ. නමුත් බ්‍රසීලය වගේ රටවල්
    මස් පිණිස සදහාම හරක් ඇති කරනවා. මෙහේ කුකුලන් ඇති කරනවා වගේ. අන්න ඒ හරක්
    බැරි බර කරේ තියන් අදින්නේ නෑ. මෙහේ වෙන්නේ වැඩත් අරන් මරල දාන එක
    අන්න ඒ හේතුවයි හරකා ලංකාවේ ජන ජීවිතයට ගොඩක් සමීප නිසාත් හරක් මස් ප්‍රතික්ෂේප කරනවා ගොඩක් අය.

    මචං හැමෝම හැම සතෙක්ව ම කන්නේ නෑ. කන සතුන් වගයක් ඉන්නවා නේද? අලි කොටි මරන් කන්නේ නෑනේ. ඉක්මන් ගහනයක් තියෙන සත්තු තමයි බහුතරයක් ලෝකේ මස් පිනිස ගන්නේ. කුකුලා, මාලු , ඌරා වගේ