2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඇයි මේ එළකිරි එක ඉන්නේ.(Producing) දවසක එලකිරිය හරහා සුපිරි විදියේ චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් ආවොත් කොහොමද...මේ මම යනවා... හොඳ විදියේ සුපිරි ස්ක්‍රිප්ට් වලට තැනක් නැත්තේ නෑ...දැන් තියෙන ඒවා මෙලෝ රහක් නැති නිසා ප්‍රොඩුසින් කරන අයත් අයින් වෙලා ඉන්නේ..මම දන්නම අය ඉන්නවා එහෙම අයින් උන...

ස්ක්‍රිප්ට් නං තියෙනවා බං. අමාරුවෙන් සල්ලි දෙන්න එකෙක් හොයාගත්ත කියමුකො. ඕව චැනල් එකකට බස්සන්න මාර කට්ටක් කන්න ඕනෙ. අනික ඉන්න නළු නිලියෝ අලුත් උන්ට බහින්න දෙන්නෙ නෑ. ඇතුලට එන්න කට්ට. ස්ක්‍රිප්ට් මෙලෝ රහක් නැති නිසා අයින් වෙච්ච අය වගේම ස්ක්‍රිප්ට් වලින් සල්ලි හොයන්න බැරි නිසා අයින් වෙච්ච අය, ස්ක්‍රිප්ට් වලට කරල චැනල් නැතුව කෙල වෙච්ච අය, ඉන්නවා. හිඟන්නො වෙච්ච උන් ඉන්නවා.
මම නම් දකින්නෙ අපේ මාධ්‍ය වැඩිපුර බලන්නෙ සල්ලි පැත්ත. ඒකයි අවුල. අනික කලා කාරයන්ට හරි හමන් මාර්ගයක් හදල නෑ ඇතුල් වෙන්න. ඕනෙ නං වරෙන් නැත්තන් නිකන් ඉඳපන් ටයිප් කේස් එකක් තියෙන්නෙ. ඇතුලෙ ඉන්න උන් දෙන කට්ට අලුත් උන්ට. කනා චාන්ස් වදින උනුත් ඉන්නවා. හැබැයි උඹ කිව්ව වගේ දැන් හැදීගෙන එන්නෙ සීන් එක. ඒක හොඳට පේනවා :cool:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෝ කාගෙද කවුම. ආ බන්?

    OhNo3.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    යූ ආ මයි නම්බර් වන් කියහන්කෝ
    යූ ආ මයි නම්බර් වන් කියහන්කෝ
    යූ ආ මයි නම්බර් වන් කියහන්කෝ
    යූ ආ මයි නම්බර් වන් කියහන්කෝ
     
    Status
    Not open for further replies.