2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
U ehema kiyanne oya edit karala
purple-dancing-banana-smiley-emoticon.gif
purple-dancing-banana-smiley-emoticon.gif
purple-dancing-banana-smiley-emoticon.gif
purple-dancing-banana-smiley-emoticon.gif
purple-dancing-banana-smiley-emoticon.gif

ඕක සිරා මමත් දැක්කා :yes::yes:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අම්මෝ, ගොඩක් කාලෙකින් ටූලිගෙ කටහඬ ඇහුවෙ
මේ මොකද අනේ කට්ටියගෙම පැණි හෝ ගාල වැක් කෙරෙනවනේ...... :angry::angry::angry::angry:
 

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා


    හිත දුර හන්දා නෙතු ලග හංගා
    සිහින ගණින හින්දා...
    තනිකම හංගා ඈතක රන්දා
    මතක හිත වින්දා...
    අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා...//

    ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

    හිත දුර හන්දා ...

    අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
    හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමද කියනා
    ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...

    හිත දුර හන්දා ...//​


    elazzz
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ මොකද අනේ කට්ටියගෙම පැණි හෝ ගාල වැක් කෙරෙනවනේ...... :angry::angry::angry::angry:

    ඔයත් කරන්න රේඩියෝ ශෝ එකක්, එතකොට කට්ටිය ඔයාටත් පැණි හලයි :rofl:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Thnx a lot .·★ ţ๏๏_ℓɨţţℓ€ ★·.

    හිත දුර හන්දා නෙතු ලග හංගා
    සිහින ගණින හින්දා...
    තනිකම හංගා ඈතක රන්දා
    මතක හිත වින්දා...
    අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා...