2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14491399 said:
අර ගස් ලබ්බ දැක්කොත් වෙඩි තියාගෙන මැරෙනවා :rofl:

:rofl: :rofl: :rofl: :rofl: :rofl:
මොකෝ බන් අද විනීත පූෂා වගේ.....විනීත භාෂාවෙන් විනීතව පෝස්ට් දාන්නෙ.....
මොකෙක් හරි අල්ලගනින් බන් ළිඳේ ඔබන්න....
කෝ අර ඩී.ජේ ලිං කූලා එහෙම නැද්ද
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගැන්නෙ නෑ බන්z.. පේන විදියෙන් හිතුවෙ. මට පස්සෙත් ටැග් කීපයක් දැන්මනෙ. ඒකයි... :rolleyes:
24yi:Pganala balapan wadidha kiyala wadi nae diga wadi athi tag wala:yes:
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මටත් යන්න වෙනවෝ.... current ගිහින් තවම ආවේ නෑ ..... ලැප් එක off වෙන්න කලින් යන්න ඕන ..... too නංගිය හොදට show එක කරනවා ......
    AnimatedSmileyWithDaisy.gif
    ......
    welldone & keep it up..... !!!!
    ගූඩ් night කට්ටියටම ...... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    ගුඩ් නයිට් ඇන්ටි..:P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මටත් යන්න වෙනවෝ.... current ගිහින් තවම ආවේ නෑ ..... ලැප් එක off වෙන්න කලින් යන්න ඕන ..... too නංගිය හොදට show එක කරනවා ......
    AnimatedSmileyWithDaisy.gif
    ......
    welldone & keep it up..... !!!!
    ගූඩ් night කට්ටියටම ...... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif

    පොඩ්ඩක් හොයල බලන්න. හම්බ උනේ නැත්නම් පොලිසියට කියන එක තමා හොදම වැඩේ.. :yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W