2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අපිත් හොදින් .... ඒවා ප්‍රසිද්දියේ කියන්න හොද නෑ වගේ ..... :D:D:D

    11.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද පට්ට සතුටු දවසක්...
    ලංකාවට යන්න ටිකට් ගත්තා :D(Summer Holidays )
    $1800 :baffled::baffled:
    yeiiiii :D

    අහ් නංගො, මන් යන ගමන් Montreal Airport එකටත් ඇවිත් යන්නෙ... :D
    මගෙ සින්දු දුන්නෙ නැත්තම්, මං ලංකාවට යනගමන්, නංගාගෙ ගෙදරට Bomb එකක් දලා යනවා :angry::angry::rolleyes::rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටයිරා දී :yes:
    :rofl:


    patttaaazzzz....:yes::yes::yes::cool:
    :D

    එනකොටම ඇහුනේ බූට් සින්දුවක් කි‍යහන්කෝ.....:oo::oo::oo:
    :D

    ඔව් බන්...:rolleyes:ඌ ටොමියගෙ අයි.ඩී එක අරන් මාව පොලිසියට එක්කන් යන්න එනකන් මම බලන් හිටියා...:dull::dull::dull:ඌත් නෑ,,,:no: ටොමියගෙ අයි.ඩී එකත් නෑ..:no::rofl:
    paw ban u :rofl:
     
    Status
    Not open for further replies.