2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කව්ද බන් ඔ‍ය සින්දුව කි‍යන්නේ.....:oo::oo::oo:
    මෙහෙ ඉන්න අයියා කෙනෙක්
    රනුක ප්‍රභාශ්වර කියලා...

    එයාගෙ අලුත් එකක් තියෙනවා
    "සෙයාවක්" කියලා :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    [/SIZE]
    කවද්ද බං එන්නේ..
    මේ පාර බැඳලමද යන්නේ...
    :rolleyes::rolleyes:

    June 29th enawa :) Auguest 29th yanawa

    නැ නැ... හැබැයි අම්මා කිවා ගිහින් කතා කරලා, පුලුවන් නම් Register කරනවා කියලා :P
     
    මොන පාර ද අනේ ...? :oo:

    na na mukuth na
    head-crazy-rabbit-emoticon.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙ ඉන්න අයියා කෙනෙක්
    රනුක ප්‍රභාශ්වර කියලා...

    එයාගෙ අලුත් එකක් තියෙනවා
    "සෙයාවක්" කියලා :)
    එල එල..... මම search පාරක් දාලා බලන්නම්.....:cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි නංගි ඒ සිංදුව දුන්නට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද නම් සල්ලි සල්ලි කියලා බලන්නේ
    නැතිව කෙල්ලන්ගේ අකවුන්ට් එකට
    අයිස්ක්‍රීම් කෑවා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    එනගමන් චිකන් කොත්තු රොටියකුත්
    කෑවා ඒත් බඩපිරිලා නෑ නේ..
    :no::no::no::no::no:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Too_Little
    මගෙ Dedication List එක කියෙව්වෙ නැ..
    මගෙ ඉලග රික්වෙස්ට් එකට වත් කියවන්න ඉතින්...

    එ වගෙ දිග එකක් දිලා තියෙන්නෙ, ඔයාලා වගෙ එලකිරි රෙඩියො Host ලට පොඩ්ඩක් එක දිගට කියවන්න දෙන්න ඔනෙ නිසා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Too_Little
    මගෙ Dedication List එක කියෙව්වෙ නැ..
    මගෙ ඉලග රික්වෙස්ට් එකට වත් කියවන්න ඉතින්...

    එ වගෙ දිග එකක් දිලා තියෙන්නෙ, ඔයාලා වගෙ එලකිරි රෙඩියො Host ලට පොඩ්ඩක් එක දිගට කියවන්න දෙන්න ඔනෙ නිසා
    ela
     
    Status
    Not open for further replies.