2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හෙනම ගහපිය. කවන ලැවරියක් හොරෙන් කවහං අපිව කන් නැතිව...... ලැවරිය කාපු කාලයක් මතක නෑ බං..... මං යනව බොන්ට :D
    මරු බන්.. අද ගෙදර එද්දිකෑම ගොඩයි
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    B409vhX.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නේ නැද්ද බන් FB එකට ගිහිල්ල account ටික check කරලා.....! Gossip ටික බලල.......! mails ටික check කරලා එනකොට ටිකක් වෙලායනවා......!:P:rofl::rolleyes:
    මම නම් මූනු පොතට ‍යන්නේ දවසකට එක වතාව‍යි....:D:D:D
    e-mail check කරන්න ති‍යා හිතන්නවත් බෑ.....inbox එකේ 10,000කට වැඩි‍ය ති‍යනවා.....
    :dull::dull::dull: