2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Ada Radio ahanna Mood 1k na Tooli........
    94.gif
    94.gif
    94.gif

    Podi Awlak..........
    52.gif
    52.gif
    52.gif

    Sorry..............
    23.gif

    Next Time Set wemu...........
    95.gif
    නෑ........
    මොකො සීන් එක බන්z. පස්සෙ හෙමීට කිය පුලුවන් උන වෙලාවක
    දැන් ඇදට දුව නිදා ගන්න,
    මනෝ පාරක් ගහ ගහ හිටු ඉබේම නින්ද යාවි
    ටටා බායි
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔයා අර කඩුවෙල රොකා හෙවත් RCCCC ගෙ සිංදු අහල නැද්ද? එයා ගිටාර් එක ගහද්දි අහන් ඉන්න මිනිස්සු ගල් රූප බවට පත්වෙනවලු
    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :frown:
    ඌ ගිටාරි ගහන්න දන්නේ නෑ.-7:frown:

    එහෙනම් ඒක තමයි සිද්ධිය මිනිස්සු ගල් රූප බවට පත්වෙන. බලන්න මෙච්චර විද්‍යාධරයින් පර්යේෂණ, නිරීක්ෂන කළා ඕක හොයාගන්න. ඔයා එක තප්පරයෙන් හොයාගත්තනෙ හේතුව.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔයා අර කඩුවෙල රොකා හෙවත් RCCCC ගෙ සිංදු අහල නැද්ද? එයා ගිටාර් එක ගහද්දි අහන් ඉන්න මිනිස්සු ගල් රූප බවට පත්වෙනවලු
    ආය යථා තත්වයට ගන්නත් අමාරුයිලු.
    මට මාළබේට ඇහෙනවා මෑන් ගිටාර් ගහනවා