2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩේ මම 18000 ගහලයි කියහන්කෝ
    ඒත් එක්ක මේ ත්‍රේඩ් එකේ 200ත් ගහලයි කියහන්කෝ
    කෝඉන්සිඩන්ට් ද මන්දා කියහන්කෝ
    :P:P:P:P:P:P:P
    tumblr_m2ycqjVSeH1qmjkqo.gif



    mage unusum subapathum posts 18000 venuven
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ARA ada gemata enne onna Ohoma thamai:lol:
    කව් බෝයි ෆිල්ම් එකක් වගේ:rofl: එක පැත්තකින් සැසා එනවා අනිත් පැත්තෙන් අරවින්දයා එනවා:rofl: බැක්ග්‍රවුන්ඩ් එකේ BF3 Title එක play වෙනවා:P අරවින්දයා ලඟට ඇවිත් ජැකට් එක දෙපැත්තට ඇරලා machete ටික පෙන්නනවා:rofl:camera එක දෙන්නා වටේ අංශක 360ක් කැරකෙනවා:rofl: ඈතින් ජයනාත එනවා කැත්තකුත් උස්සන් සැසා බේරගන්න:lol: ඔන්න Screenplay එක:cool: