2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හනේ බෑ බන්z.
    නිදි මතයො
    බ්ලැකෝ,ටූවෝ,රෙක්ස්සො,ආර්සීයෝ,රොශානෝ,ඉට්ස්සෝ,වුල්වරිනෝ මම ගියෝ. ආය නම කිය උනේ නැත්තම් අන්න උන්ටත් කියන්නේ ආ මාලින්ග අයියා,කට්ටියටම කිව්වා මම කැපුනා
    :cool:

    එළ මල්ලි සුභ රාත්‍රියක් වේවා!!
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හනේ බෑ බන්z.
    නිදි මතයො
    බ්ලැකෝ,ටූවෝ,රෙක්ස්සො,ආර්සීයෝ,රොශානෝ,ඉට්ස්සෝ,වුල්වරිනෝ මම ගියෝ. ආය නම කිය උනේ නැත්තම් අන්න උන්ටත් කියන්නේ ආ මාලින්ග අයියා,කට්ටියටම කිව්වා මම කැපුනා
    :cool:
    8b9Pc8N.gif

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Time To Go!:D

    Too Little Nangi Show 1ka Niyamai!:cool::yes:Next week 1keth set wemu:D

    Ko balagena Hitiyeta SAS aiya awe nahane SAS Vs ARA Battle 1kata...he he:D

    Too Little Nangi,Aravinda,Malinga Aiya,SAS Aiya,Rex,Roshan,Blacklist Aiya & Hamotama Good Night Kiwwa Ahenam:love:

    SAS vs ARA Hoda Fight 1kak yanna Kiyala Wish karanawa:lol:

    Good Night Hamotama:)

    Budu Saranai!!!

    79460555.jpg

    Good Night Broo :cool: kalekin dakke..
    ela ela aye set wemu ehenam :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හනේ බෑ බන්z.
    නිදි මතයො
    බ්ලැකෝ,ටූවෝ,රෙක්ස්සො,ආර්සීයෝ,රොශානෝ,ඉට්ස්සෝ,වුල්වරිනෝ මම ගියෝ. ආය නම කිය උනේ නැත්තම් අන්න උන්ටත් කියන්නේ ආ මාලින්ග අයියා,කට්ටියටම කිව්වා මම කැපුනා
    :cool:

    ela machoo nytzzz
     
    • Like
    Reactions: 0716aravinda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    4 වෙනිදා exam පටන්ගන්නවා බන්.....ඉවරවෙන්නේ 27..... ඒ කාල‍ය තුල එලකිරි‍ය වර්ජන‍ය කරන්න සිද්ධවෙනවා......:dull::dull::dull:
    hmmm ela ela aulak na machan exam eka hondata liyanna ;) all the best bro
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොකා නොබී මෙතරම් දීර්ගවෙලාවක් මහන්සිය නොබලා අපේ එළකිරි එකේ සෙට් ‍එක වෙනුවෙන් වැඩසටහන කළාට ‍පළමුවෙන් ම ස්තූතිවන්ත වෙනව. ලස්සන සිංදු රාශියක් සමඟ හැමදෙනාගෙම ගීත ඉල්ලීම් ඉටුකරමින් වැඩසටහන අපූරුවට කරගෙන ගියා. හැමදාම වගේ ම කියන්න කිසි අඩුපාඩුවක් නැතුව වැඩසටහන ලස්සනට කළා.

    හැමදාම වගේ ජීටී අයියා ඇතුළු එළකිරි පාලනාධිකාරියවත්, එළකිරි රේඩියෝ ටීම් එකවත් මතක් කරනව. ඒ වගේ ම ත්‍රේඩ් එකේ ඉන්න අපේ සෙට් එක වගේ ම රේඩියෝ අහපු හැමෝට ම ස්තූතිවන්ත වෙනව.