ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 5. දුටු තැන මරා දම&

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිළිතුරු ලබාදීම පිලිබඳ ස්තුතියි ,
    "අන්යාගමිකයන් මරාදමන්න" යන තේරුම තියන කුරානයේ වගන්ති අවස්තාව අනුව වෙනස් වෙනවා යන ඔබේ අදහස ගැන මම පොඩි තර්කයක් ඉදිරිපත් කලේ එහෙම නැතුව මම කිව්වේ නෑ ඔබලාගේ ඇදුම් , කෑම වෙනස් කරන්න කියලා . ඔබ ගේ ආගමේ ආගම පිලිබඳ බොරු කීම (ප්‍රචාරය සඳහා )අනුමත කරලා තියන නිසා ඔබ ඔය කිව්ව වගන්ති පිළිබඳ ඔබගේ අර්ථ දැක්වීම සම්පූර්ණ බොරුවක් බව මම යෝජනා කරනවා .සියලුම ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිදාන කුරානය පවසා ඇති ආකාරයට අන්‍යාගමිකය න මැරීම හා එම ත්‍රස්තවාදී ක්‍රියා වලදී දෙවියන් සිහිකිරීම සිදුකරන බව බුද්ධිමත් ඕනම කෙනෙකුට පැහැදිලි වෙන දෙයක් . එවැනි ඝාතන වලට විරුද්ධව කිසිම ඉස්ලාමිකයෙක් විරුද්ධ නොවන්නේ කුරානයේ මේ වගන්ති නිසා බවත් හොඳටම පැහැදිලි දෙයක් .

    සිත රිදීමක් සිදුවුවානම් ඔබගෙන් සමාව ඉල්ලා සිටින අතර ඔබගේ බුද්ධි මට්ටම අනුව ඔබට හොඳ
    ම ගැලපෙන අද ලෝකයේ ඇති එකම ආගම මුස්ලිම් ආගම බව මට මට හොඳම පැහැදිලි වුනා .

    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    acid-attack081.jpg

    _42732273_acid203.jpg

    nm_acidvictim_080416_mn.jpg

    muslim_woman_25.jpg

    images

    images

    images

    images

    දුටු තැන මරා දමනු කෙසේ වෙතත් පන පිටින් මරන්න නම් උබලගේ එවුන් දක්ෂයි:oo::oo:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    anamnlmslmn, උඹල කොහොම සාදාරනීකරණය කරන්න හැදුවත් ඉස්ලාම් කියන්නේ religion of peace නම් නෙමෙයි. ලෝකේ හැම බෞද්ධ රටක්ම උඹල මුස්ලිම් කලේ බෞද්ධයාගේ තියෙන නිව්ච්ච ගතිය ප්‍රයෝජනයට අරගෙන. අපි ගමු ලංකාව, උඹල මෙහෙම ළමයි හදල හදල 50% (හෝ 60% හෝ 70%) ආපු දවසට උඹල කියනවා (ලෝකේ හැම රටකම කිව්වා වගේම) මේක දැන් මුස්ලිම් බහුතරයක් ඉන්න රටක්, එක නිසා ඉස්ලාම් රටක් හැටියට අපි ප්‍රකාශ කරනවා කියල, ඊට පස්සේ වෙන්නේ ඉතිරි වෙච්ච සිංහලයන්ගෙන් සුළු පිරිසක් උඹලට විරුද්ධව සටනට එන එක. ඊට පස්සේ උඹල බලනවා මුස්ලිම් හමුදාව ප්‍රයෝජනයට අරගෙන ඒ සටන නවත්තන්න, එක out of control කියල උඹලට තේරුනොත්, ඊට පස්සේ උඹල සියලුම සිංහලයන්ට විරුද්ධව ජිහාඩ් ක්‍රියාත්මක කරනවා. එතකොට ඉතින් කොනක ඉඳන් මරන්න පටන් ගන්න එක තමයි කරන්නේ. එහෙම නැත්නම් ඉතුරු කොටස උඹලගේ ආගමට ඇතුලත් වෙන්න ඕනේ. ඕක තමයි අනිත් හැම රටකම උනේ. උඹ කියනවද නැහැ කියල.

    ලෝකේ කොහේ ගත්තත් උඹල හින්ද හැම තැනම ප්‍රශ්න. හේතුව තමයි මොන රටේ, මොන සමාජයක, මොන සංස්කෘතියක හිටියත් උඹල හදන්නේ වෙන් වෙන්න. ඇඳුමින්, අහාර වලින්, භාෂාවෙන්, විවාහයෙන් මේ හැම දෙකින්ම උඹලට ඕනේ අනිත් සමාජයෙන් වෙන් වෙලා ඉන්න. ඉතින් යකෝ ප්‍රශ්න ඇති වෙන්නේ නැත්ද.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    So, when the sacred months expire, kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. Then, if they repent and establish Salah and pay Zakah, leave their way. Surely, Allah is most Forgiving, Very-Merciful. (Al-Quran 9:5)

    “තහනම් මාසයන් ඉක්ම ගිය පසු බහුදේවවාදින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් පසුතැවිලි වී වැළකී සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය.” -

    ඉතින් බහුදේවවාදින් කියන්නේ මුස්ලිම් නොවනඅය තමයි.මේවා ආගම් ප්‍රචාරනය‍ට හා ඉස්ලාම් ආගමේ ආරක්ෂාවට දාපු සට කපට ගැට ඉස්ලාම් ආගමට ඇවිත් එක වැරදියි කියලා තේරැම් ගියත් යන්න බැරිවෙන්න තමයි ඔය නිති දාලා තියෙන්නේ .ඔතන යුද්ධයක් වශයෙන් අදහස් වෙන්නේ කඩු පොලු අරගෙන කරන යුද්ධයකටත් වඩා මුස්ලිම් ආගමට එරෙහවන්නන් සියල්ල ඔවුන්ගේ යුද්දයේ කොටස් කාරයන් වශයෙනුයි අදහස් කරන්නේ.අල්ලා ඔය තරම් සාමකාමි නම් බහුදේව වාදින්ට නිදහස දෙන්න තිබුනා .

    And if any one of the Mushriks seeks your protection, give him protection until he listens to the Word of Allah, then let him reach his place of safety. That is because they are a people who do not know. (Al-Quran 9:6)

    සමානයන් තබා අදහනවුන්ගේ කවුරුන් හෝ ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙනු. ඔහුව, ඔහුට ආරක්ෂාව දෙන ස්ථානයකට යවනු මැනව! මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.

    9.5 තියෙන්නේ යටත් කරගන්න අයට ඉස්ලාම් වුනොත් බේරෙන්න පුලුවන් .කැමැත්තෙන් බාර වන අය‍ව මුස්ලිම් වන තෙක් ආරක්ෂාව දෙන්න පුලුවන් . මුස්ලිම් නොවුනොත් මොකද කරන්නේ :P එතකොට ඔය උඩ තියෙන එක තමයි' අනේ බන් උබලා ඔක කොහොම පෙරල පෙරල ගහන්න හැදුවත් එකම තේරැම:P ඔය තියෙන්නේ ආගම් ව්‍යාප්තියට භිෂනය වගුරවපු හැටි තමයි .මම දැකලා තියෙනවා අන්වර් ගොයියා එහෙම ඔකට වරහන් දාලා සැර අඩු කරන්න හදලා තියෙනවා :lol:අල්ලා කියලා තියෙන්නේ මුස්ලිම් නොවන අය මරන්න (ඉස්ලාම් අතහැර ගිය ඇතුලුව)

    කුරානය පහල වෙමින් තිබූ නබිතුමාගේ කාලයේදී යම් යම් අවස්ථාවලදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. උදාහරණයකට, යුද්ධයකදී. එම උපදෙස් අනික් සෑම අවස්ථාවකටම අදාල නෑ, බලපාන්නේ නෑ.

    :lol: මම නම් අහලා තියෙන්නේ මුස්ලිම් වරයෙක්ට කුරානය සර්ව කාලිනයි කියලා :lol:දැන් ඔයාම කියනවා කුරානය සර්ව කාලින නෑ එව අතිත අවස්තා වලට විතරයි ලු'එකෙන් ගත යුත්තක් නැතලු :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්ලාම් අනුව සාමය ඇතිවන්නේ හැමොම මුස්ලිම් වුනාමයි හැබැයි එ අයත් සුන්නි වෙන්න ඔනේ නැත්තම් උනුත් මරනවා අදහන්නේ එකම දෙවියන් උනත් පනිවිඩකරැගේ වෙනසත් ඇති මුන්ට මරලා දාන්න .කොහොමද සාමයේ දහමේ කෙරැවාව. එවුනාට කියන්නේ අල්ලා සියල්ලන්ගෙම මැවුම් කරැලු එහෙනම් ඉස්ලාම් ආගමට එරෙහිවන්නන් නිර්මානය කලේත් අල්ලාමයි :oo::oo:මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා :confused:හැබැයි අල්ලාට ඔක්කොම මුස්ලිම් කරන්න බැරි වුනා හැබැයි අදහන අයට කියනවා උන්ව මුස්ලිම් කරන්නලු:baffled:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    189
    63
    Galle
    anamnlmslmn, උඹල කොහොම සාදාරනීකරණය කරන්න හැදුවත් ඉස්ලාම් කියන්නේ religion of peace නම් නෙමෙයි. ලෝකේ හැම බෞද්ධ රටක්ම උඹල මුස්ලිම් කලේ බෞද්ධයාගේ තියෙන නිව්ච්ච ගතිය ප්‍රයෝජනයට අරගෙන. අපි ගමු ලංකාව, උඹල මෙහෙම ළමයි හදල හදල 50% (හෝ 60% හෝ 70%) ආපු දවසට උඹල කියනවා (ලෝකේ හැම රටකම කිව්වා වගේම) මේක දැන් මුස්ලිම් බහුතරයක් ඉන්න රටක්, එක නිසා ඉස්ලාම් රටක් හැටියට අපි ප්‍රකාශ කරනවා කියල, ඊට පස්සේ වෙන්නේ ඉතිරි වෙච්ච සිංහලයන්ගෙන් සුළු පිරිසක් උඹලට විරුද්ධව සටනට එන එක. ඊට පස්සේ උඹල බලනවා මුස්ලිම් හමුදාව ප්‍රයෝජනයට අරගෙන ඒ සටන නවත්තන්න, එක out of control කියල උඹලට තේරුනොත්, ඊට පස්සේ උඹල සියලුම සිංහලයන්ට විරුද්ධව ජිහාඩ් ක්‍රියාත්මක කරනවා. එතකොට ඉතින් කොනක ඉඳන් මරන්න පටන් ගන්න එක තමයි කරන්නේ. එහෙම නැත්නම් ඉතුරු කොටස උඹලගේ ආගමට ඇතුලත් වෙන්න ඕනේ. ඕක තමයි අනිත් හැම රටකම උනේ. උඹ කියනවද නැහැ කියල.

    ලෝකේ කොහේ ගත්තත් උඹල හින්ද හැම තැනම ප්‍රශ්න. හේතුව තමයි මොන රටේ, මොන සමාජයක, මොන සංස්කෘතියක හිටියත් උඹල හදන්නේ වෙන් වෙන්න. ඇඳුමින්, අහාර වලින්, භාෂාවෙන්, විවාහයෙන් මේ හැම දෙකින්ම උඹලට ඕනේ අනිත් සමාජයෙන් වෙන් වෙලා ඉන්න. ඉතින් යකෝ ප්‍රශ්න ඇති වෙන්නේ නැත්ද.

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    truelylankan

    Junior member
  • Jul 19, 2012
    147
    9
    18
    Okama thamai apith ahanne. Pana nathi pilimekata baya ubalage alla hunu bijjek da oi? Ubalage allata pana thiyenawa da? kawuruth dakala thiyenawa da? man nam danna vidiyata oka nikam manakkalipitha devi keneky kiyala.

    Ponnayo alla baya naththam anik minissunta a aya kamathi agamak adahanna denna one. ubalage alla hunu bijjek nisa thama budu pilimekatath baya.

    Thopi yako ahikuntaka rala. Palako iran walata. :rolleyes::rolleyes::rolleyes:

    ALLAH IS THE GOD FOR ALL. THERE IS NO OTHER THAN ALLAH. EVEN IF YOU BELIEVE OR NOT, ALLAH IS THE GOD FOR YOU TOO. YOU ARE ONE OF THOSE WHO ARE STILL WITHIN THE DARK. MAY ALLAH BLESS YOU WITH "HIDAYATH".
     
    පිළිතුරු ලබාදීම පිලිබඳ ස්තුතියි ,
    "අන්යාගමිකයන් මරාදමන්න" යන තේරුම තියන කුරානයේ වගන්ති අවස්තාව අනුව වෙනස් වෙනවා යන ඔබේ අදහස ගැන මම පොඩි තර්කයක් ඉදිරිපත් කලේ එහෙම නැතුව මම කිව්වේ නෑ ඔබලාගේ ඇදුම් , කෑම වෙනස් කරන්න කියලා . ඔබ ගේ ආගමේ ආගම පිලිබඳ බොරු කීම (ප්‍රචාරය සඳහා )අනුමත කරලා තියන නිසා ඔබ ඔය කිව්ව වගන්ති පිළිබඳ ඔබගේ අර්ථ දැක්වීම සම්පූර්ණ බොරුවක් බව මම යෝජනා කරනවා .සියලුම ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිදාන කුරානය පවසා ඇති ආකාරයට අන්‍යාගමිකය න මැරීම හා එම ත්‍රස්තවාදී ක්‍රියා වලදී දෙවියන් සිහිකිරීම සිදුකරන බව බුද්ධිමත් ඕනම කෙනෙකුට පැහැදිලි වෙන දෙයක් . එවැනි ඝාතන වලට විරුද්ධව කිසිම ඉස්ලාමිකයෙක් විරුද්ධ නොවන්නේ කුරානයේ මේ වගන්ති නිසා බවත් හොඳටම පැහැදිලි දෙයක් .

    සිත රිදීමක් සිදුවුවානම් ඔබගෙන් සමාව ඉල්ලා සිටින අතර ඔබගේ බුද්ධි මට්ටම අනුව ඔබට හොඳ
    ම ගැලපෙන අද ලෝකයේ ඇති එකම ආගම මුස්ලිම් ආගම බව මට මට හොඳම පැහැදිලි වුනා .
    යුද අවස්ථාවක් නොවන විටදීත් "අන්යාගමිකයන් මරාදමන්න" (kill the non-muslim) යැයි කියා ඇති තැන පෙන්නන්න. ඔබ පැහැදිලිවම අන්යාගමිකයෙක්. ඔබව මැරිය යුතු බව මේ anamnlmslmnට අණ කරන තැන පෙන්වන්න. එවිට මම ඔබව සොයාගෙන එන්නම්... :lol:. ඔබලාගේ ඔය එකම සින්දුව නැවත නැවතත් කියල වැඩක් නෑ.

    ඔබ ඔය කියන ත්‍රස්තවාදී සංවිධාන එකින් එක නම් කරලා ඒ අය කරන "අන්යාගමිකයන් මරාදමන" විදිහ කියන්න. සිද්ධීන් කියන්න. බලමු. මම කිව්වා සමහරු තමන්ගේ අරමුණු ඉටු කරගන්න ආගම පාවිච්චි කරන බව. ඔය මුණ වහගෙන කෑ ගහගෙන බෙලි කපන ඒවා ඉස්ලාමයේ නැති බව පැහැදිලියි. ඔබ කියන විදිහට යුද්ධ කරන හැම මුස්ලිම් කෙනෙක්ම ත්‍රස්තවාදී කියලනේ. ඔබ කියන්නේ පලස්තීනය ගැනද?
     
    Last edited:
    ඉතින් බහුදේවවාදින් කියන්නේ මුස්ලිම් නොවනඅය තමයි.මේවා ආගම් ප්‍රචාරනය‍ට හා ඉස්ලාම් ආගමේ ආරක්ෂාවට දාපු සට කපට ගැට ඉස්ලාම් ආගමට ඇවිත් එක වැරදියි කියලා තේරැම් ගියත් යන්න බැරිවෙන්න තමයි ඔය නිති දාලා තියෙන්නේ .ඔතන යුද්ධයක් වශයෙන් අදහස් වෙන්නේ කඩු පොලු අරගෙන කරන යුද්ධයකටත් වඩා මුස්ලිම් ආගමට එරෙහවන්නන් සියල්ල ඔවුන්ගේ යුද්දයේ කොටස් කාරයන් වශයෙනුයි අදහස් කරන්නේ.අල්ලා ඔය තරම් සාමකාමි නම් බහුදේව වාදින්ට නිදහස දෙන්න තිබුනා .

    9.5 තියෙන්නේ යටත් කරගන්න අයට ඉස්ලාම් වුනොත් බේරෙන්න පුලුවන් .කැමැත්තෙන් බාර වන අය‍ව මුස්ලිම් වන තෙක් ආරක්ෂාව දෙන්න පුලුවන් . මුස්ලිම් නොවුනොත් මොකද කරන්නේ :P එතකොට ඔය උඩ තියෙන එක තමයි' අනේ බන් උබලා ඔක කොහොම පෙරල පෙරල ගහන්න හැදුවත් එකම තේරැම:P ඔය තියෙන්නේ ආගම් ව්‍යාප්තියට භිෂනය වගුරවපු හැටි තමයි .මම දැකලා තියෙනවා අන්වර් ගොයියා එහෙම ඔකට වරහන් දාලා සැර අඩු කරන්න හදලා තියෙනවා :lol:අල්ලා කියලා තියෙන්නේ මුස්ලිම් නොවන අය මරන්න (ඉස්ලාම් අතහැර ගිය ඇතුලුව)

    :lol: මම නම් අහලා තියෙන්නේ මුස්ලිම් වරයෙක්ට කුරානය සර්ව කාලිනයි කියලා :lol:දැන් ඔයාම කියනවා කුරානය සර්ව කාලින නෑ එව අතිත අවස්තා වලට විතරයි ලු'එකෙන් ගත යුත්තක් නැතලු :rofl:
    මොකෝ පරිච්චේදය මැදින් පටන් ගන්නේ? 4 වෙනි වාක්‍ය miss වුනාද? miss කලාද? මෙය තමයි ඔබලාගේ මුලාව!!... :lol::lol:
     
    anamnlmslmn, උඹල කොහොම සාදාරනීකරණය කරන්න හැදුවත් ඉස්ලාම් කියන්නේ religion of peace නම් නෙමෙයි. ලෝකේ හැම බෞද්ධ රටක්ම උඹල මුස්ලිම් කලේ බෞද්ධයාගේ තියෙන නිව්ච්ච ගතිය ප්‍රයෝජනයට අරගෙන. අපි ගමු ලංකාව, උඹල මෙහෙම ළමයි හදල හදල 50% (හෝ 60% හෝ 70%) ආපු දවසට උඹල කියනවා (ලෝකේ හැම රටකම කිව්වා වගේම) මේක දැන් මුස්ලිම් බහුතරයක් ඉන්න රටක්, එක නිසා ඉස්ලාම් රටක් හැටියට අපි ප්‍රකාශ කරනවා කියල, ඊට පස්සේ වෙන්නේ ඉතිරි වෙච්ච සිංහලයන්ගෙන් සුළු පිරිසක් උඹලට විරුද්ධව සටනට එන එක. ඊට පස්සේ උඹල බලනවා මුස්ලිම් හමුදාව ප්‍රයෝජනයට අරගෙන ඒ සටන නවත්තන්න, එක out of control කියල උඹලට තේරුනොත්, ඊට පස්සේ උඹල සියලුම සිංහලයන්ට විරුද්ධව ජිහාඩ් ක්‍රියාත්මක කරනවා. එතකොට ඉතින් කොනක ඉඳන් මරන්න පටන් ගන්න එක තමයි කරන්නේ. එහෙම නැත්නම් ඉතුරු කොටස උඹලගේ ආගමට ඇතුලත් වෙන්න ඕනේ. ඕක තමයි අනිත් හැම රටකම උනේ. උඹ කියනවද නැහැ කියල.

    ලෝකේ කොහේ ගත්තත් උඹල හින්ද හැම තැනම ප්‍රශ්න. හේතුව තමයි මොන රටේ, මොන සමාජයක, මොන සංස්කෘතියක හිටියත් උඹල හදන්නේ වෙන් වෙන්න. ඇඳුමින්, අහාර වලින්, භාෂාවෙන්, විවාහයෙන් මේ හැම දෙකින්ම උඹලට ඕනේ අනිත් සමාජයෙන් වෙන් වෙලා ඉන්න. ඉතින් යකෝ ප්‍රශ්න ඇති වෙන්නේ නැත්ද.
    ඔය ලස්සනට කියන්නේ උපකල්පන නිසා ජාතිවාදී ඔබලා මුස්ලිම් වරුන්ට විරුද්ධව දැන් ක්‍රියා කරන්නේ ඇයි කියලා... අහෝ! උපකල්පන නිසා ජාතිවාදය අවුස්සන්නෝ.. ජාතිවාදීන් මේ රටට පිළිලයකි!!

    ලංකාවේ ඇති ජිහාදයක් නෑ. ඔක්කොම පච.

    ලෝකේ කොහේ ගත්තත් අනිත් ඔක්කොම අත්වැල් බැඳගෙන ප්‍රශ්න ඇති කරන්නේ මුස්ලිම්වරුන්ට. මුස්ලිම්වරු ආගම පිලිපදිනවට ඒ අය බයයි. ඔබලත් එහෙමයි.

    ඉසලාමය සම්පුර්න ජිවන රටාවක්. අපි එය පිළිපදිනවා. එය ඔබල කරන්නේ නෑ. ඒත් බහුතරය කිසි ප්‍රශ්නයක් නැතුව අවුරුදු 1000කටත් වඩා එකට හිටියා. ඔබට පෙන්නේ වෙනස් විදිහටයි. ජාතිවාදීන්ට වැඩිපුර එහෙම පේනවා. ඒක ජාතිවාදීන්ගේ ලියාපදිංචි ලෙඩක්..

    ඔබලාට එහෙම ළමයි හදන හැකියාව නැතිවීම ගැන අපි මොනවා කරන්නද? බො.බ.සේ. ඔබලාට පස් දෙනෙක්ම අරන් දෙනවා කිව්වනේ... දැන්වත් වැඩ පටන්ගන්න.. :lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකෝ පරිච්චේදය මැදින් පටන් ගන්නේ? 4 වෙනි වාක්‍ය miss වුනාද? miss කලාද? මෙය තමයි ඔබලාගේ මුලාව!!... :lol::lol:

    මට මුලු කුරානයම මෙතන දාන්න බෑනේ කොටස් තමයි දාන්න පුලුවන් .

    කලින් ඉස්ලාම්ව සිටි විශ්වාස නොමැතිව ඊට එරෙහිව අතහැර ගි‍ය අය (අල්ලා පිලිගන්නේ නැති නම්) මරන්න කියලානේ කියන්නේ:rofl: .ඉතින් ඉස්ලාම් හැරගිය අය අන්‍යාගමික නෙවෙයිද :oo::oo:තමන්ට විරැද්ද වාදින් මරන්න කියන්න තරම් ආගමික නායෙකුට සුදුසුද :confused::confused::oo:අල්ලා අදහන්න අකමැති අය අන්‍යාගමික නෙමෙයිද ?ඔය කරැනු නිසා තමයි ආරබික‍රයේ ඉදන් ඉන්දියාව දක්වාම භිෂනයෙන් ආගම් ප්‍රචාරනය කලේ .

    මම කියන කරැනු වලට විරැද්ද දෙයක් ඔය පරිචේද වල ති‍යෙනවනම් පැහැදිලිව ඉදිරිපත් කරන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබේ විදිහටම කියනවනම් අපි මේ රටට ගොඩ බැස්සේ ඔබල ගොඩබැස්සට පස්සේ... :lol:

    පොහොසත් වුනාම දුක අඩුවෙනවා කියල ඔබේ දහමේ තියනවද? දුක නැතිකරගන්න වෙර දරන අය පොහොසත් වෙන්න දැඟලුවාම හරි යනවද? අපේ දහමට අනුව පෝසතාට ගෞරවයකුත් නෑ, දුප්පතාට අගෞරවයකුත් නෑ. පෝසතා පිං කරපු නිසා එහෙමයි, දුප්පතා පව් කරපු නිසා එහෙමයි කියා එකක් කොහොමත් නෑ. පෝසතා සහ දුප්පතා පල්ලියට ගිහින් වන්දනා කරන්නේ එකට. හජ් වන්දනාව කරන්නේ එක ඇඳුමෙන්. රජ කෙනෙකුට වුනත් එම ඇඳුමමයි. ඔබලාට අනුව කෙනෙක් දුප්පතෙකුව ඉපදෙන්නේ ඔහුගේ පව් නිසාද? හරිද?

    යන්නේ කොහෙද මල්ලේ පොල්. ඇයි බන් උඹ ප්‍රශ්න වලින් ලිස්සන්නේ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ තේරෙඩ් එකෙන් එක දෙයක්නම් පැහැදිලියි කුරානය සර්ව කාලීන නෑ :no::no:අතිතියේ සිද්ධි දාමයක් විතරයි.අවශ්‍්‍ය නම් වාසිය අනුව තේරැම වෙනස් කරගත හැක:D
     
    මට මුලු කුරානයම මෙතන දාන්න බෑනේ කොටස් තමයි දාන්න පුලුවන් .

    කලින් ඉස්ලාම්ව සිටි විශ්වාස නොමැතිව ඊට එරෙහිව අතහැර ගි‍ය අය (අල්ලා පිලිගන්නේ නැති නම්) මරන්න කියලානේ කියන්නේ:rofl: .ඉතින් ඉස්ලාම් හැරගිය අය අන්‍යාගමික නෙවෙයිද :oo::oo:තමන්ට විරැද්ද වාදින් මරන්න කියන්න තරම් ආගමික නායෙකුට සුදුසුද :confused::confused::oo:අල්ලා අදහන්න අකමැති අය අන්‍යාගමික නෙමෙයිද ?ඔය කරැනු නිසා තමයි ආරබික‍රයේ ඉදන් ඉන්දියාව දක්වාම භිෂනයෙන් ආගම් ප්‍රචාරනය කලේ .

    මම කියන කරැනු වලට විරැද්ද දෙයක් ඔය පරිචේද වල ති‍යෙනවනම් පැහැදිලිව ඉදිරිපත් කරන්න
    9:4 කියවන්න..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    9:4 කියවන්න..

    9.4 කියෙව්වා බන් 9.5,9.6 තේරැම එකෙන් වෙනස් වෙන්නේ නෑ:D:Dහරි හරි ඔවට උත්තරදෙන්න කොහොමද මොකෙක් හරි මග රැකලා ඇම්බුෂ් ප්‍රහාර එල්ල කරන්න කියන්නේ ඔලුව අතගාලා උම්මා එකක් දිලා යවන්න වෙන්න ඇති නේද :rofl:සල්තුමා මාරයි නේ හතුරන්ව මග රැකලා උම්මා දේනන තරම් සාම කාමියි :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔබේ මෝඩ ප්‍රශ්න වලට දී ඇති උත්තර නොතේරෙන තරමටම ඔබ මෝඩද බං...

    මොඩ තේරෙඩ් දාලා උත්තර නැතිවුනාම වල්පල් කියලා ලෙස්සලා යන්න උබ නම් දන්නේම නෑ:rofl:
     
    9.4 කියෙව්වා බන් 9.5,9.6 තේරැම එකෙන් වෙනස් වෙන්නේ නෑ:D:Dහරි හරි ඔවට උත්තරදෙන්න කොහොමද මොකෙක් හරි මග රැකලා ඇම්බුෂ් ප්‍රහාර එල්ල කරන්න කියන්නේ ඔලුව අතගාලා උම්මා එකක් දිලා යවන්න වෙන්න ඇති නේද :rofl:සල්තුමා මාරයි නේ හතුරන්ව මග රැකලා උම්මා දේනන තරම් සාම කාමියි :D
    Except those of the Mushriks with whom you have a treaty, and they were not deficient (in fulfilling the treaty) with you, and did not back up any one against you. So fulfill the treaty with them up to their term. Surely, Allah loves the God-fearing. (Al-Quran 9:4)

    මෙම subject එක අදාල අවස්ථාව පැහැදිලිව තියෙනවා. මම කලිනුත් කිව්වා. කොච්චර වෙර දරුවත් මුලා කරන්න බෑ. ඔබට ඉංග්‍රීසි බැරිනම් ටියුෂන් ගන්න. තාම ඔලුව කැරකෙනවා නම් පස්සේ මෙය කියවන්න. නැතිනම් ඔබේ කැමත්තක්. ඔබේ ඔය කැඩිච්ච පරණ තැටිය වාදනය කරමින් හිත හදාගන්න....
     
    Similar threads