ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 5. දුටු තැන මරා දම&

මෙ අන්වර් තව එකක් අල්ලහ් ලොකෙ සත්තු මැවුවනම් ඇයි මදුරුවෝ සහ මැස්සෝ මැවුවේ? :oo::oo:
මේක simple. ඔයා මදුරුවෝ, මැස්සෝ තලලා අපායේ යන්න තමයි. බේගල් ඇදබානවා වගේ profit ලැබෙන පවක් තමයි ඒක. තේරුනානේ?

දැන් වැදගත් ප්‍රශ්නෙට එන්න. මෙන්න ඔයාගේ දහමේ දේවල්. මොනවාද මේ???

1. ස්ත්‍රියව දිනා ගැනීමට ශිල්ප දැක්වීම.

සිද්ධාර්ථ බෝසතාණෝ විවාහ බන්ධනයට පිවිසීම ඵෙතිහාසික සිදුවීමක් බව දැක්විය යුතුව ඇත. මේ සම්බන්ධව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ “බුද්ධ චරිතය” පොතෙන් පහත සඳහන් කොටස උපුටා දක්වමු. “යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහ රජුට පිළිතුරු එවනුයේ ‘ආර්යය, ඔබේ පුත් කුමරු රජගෙහිම සිවුමැලි ව වැඩුණේය. සිප් සතර දන්නෙකුට මිස නොදන්නෙකුට අපේ කන්‍යාවෝ නොදිය යුතුය යන්න අපේ කුල ධර්මයෙකි. ඔබේ පුතා කිසිත්නොදනී. කඩු දුනු ආදිය පිළිබඳව වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නොදන්නා ඔබේ පුතුට කෙසේ නම් මා දුව දෙන්නෙම් දැ’යි කියා එවීය.”(27 වැනි පිටුව). සිද්ධාර්ථ කුමාරයාගේ පිලිතුර වූ “ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි.” (27 වැනි පිටුව) යන්න සැබැවින්ම ඔහුට විවාහය සඳහාවූ ආශාව ප්‍රකාශ කිරීමක් ලෙස ඕනෑම මධ්‍යස්ථ අයෙකු පිළිගනු ඇත.
\

2. 40,000 ක් අන්තඃපුරකොට පාවා දීම.

සිද්ධාර්ථ බෝසතාණන්ගේ විවාහය පිළිබඳව “පුජාවලියේ” සඳහන් කරුණු වලින් බිඳක් පහතින් උපුටා දක්වමු. “තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදළු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදීවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසකශාක්‍ය කුමරියන් අන්තඃපුරකොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධානවු මේ සතලිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය.” (151-152 පිටු). බෝසතාණන් යසෝධරාව තම උත්සාහයෙන් දැක්වූ ශිල්ප මගින් විවාහ කර ගැනීමට කටයුතු කර ඇති අතර වාර්තාවක් ලෙස සැලකිය හැකි හතලිස් දහසක අන්තඃපුරයක්ද ඇතිකරගෙන ගතකළ ජීවිතයේ ස්වභාවය පුජාවලියේ සඳහන් කර ඇති ආකාරය කියවන විට ඒ ගැන වැඩිපුර විස්තර කර දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැත!

3. යශෝධරා දේවීන් ඇතුළුව එක්ලක්ෂ සයානු දහසක් ස්ත්‍රීන්!!

සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ විවාහය පිළිබඳව “ථුපවංශය” ඉදිරිපත් කරන කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරන්න. “…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝපටලයෙන් වැසී ගිය දිශා ඇතිරාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස්අවුරුද්දක් ගිහිගෙයි වැස….” (36 වැනි පිටුව). ථුපවංශයේ 40,000 ක අන්තඃපුර රාජ කුමාරිකාවරුන්ට අමතරව සම්පුර්ණ ස්ත්‍රී සංඛ්‍යාව එක්ලක්ෂ අනු හය දහසක් බව දක්වයි. මෙම සීමාවෙන් තොරවූ ස්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව ගැටලුව ඔබලාම විසඳගන්න.

4. අසීමිත බහු විවාහයන් අනුමත වීම.

සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ මෙම ක්‍රියාව බුදු දහමේ එක් පිරිමියෙකුට අසීමිත ලෙස ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමට ඇති අයිතිය ලෙස ඕනෑම අයෙකුට විග්‍රහ කළ හැක. මෙය බුද්ධත්වයට පෙර වුවක් ලෙස යමෙකුට අසාර්ථක තර්කයක යෙදෙන්නට ඉඩ ඇත. බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව දන්නා කරුණකි. බුද්ධත්වයෙන් පසු බහු විවාහය තහනම් කරන කිසිම උපදේශයක් හෝ නීතියක් මුළු ත්‍රිපිටකය තුලම නොමැත. බහු විවාහය පිළිබඳව බුද්ධත්වයෙන් පසුනිහඬතාවය රැකීම එය අනුමත කිරීමක් ලෙස පිළිගැනීමට සිදුවේ. පිළිගන්නවද? බොදු බල සේනාවේ ලඟකදී කල භාර්යාවන් පස් දෙනෙකු සමග විවාහ වීමේ අනුමැතිය වෙනුවෙන් ඉල්ලීමද මෙලෙස බහු භාර්යාවන් ගැන කිසිම "අකැපක්" බුදුදහමේ නැති බව ඔවුන් විසින්ම විදහා පාන්නකි.

5. සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැදීමෙන් දරුවකු පිළිසිඳ ගැනීම??

සිද්ධාර්ථ-යසෝධරා විවාහයෙන් පසු තත්වය විග්‍රහ කරණ ඉතා අපුර්ව සිදුවීම් අන්තර්ගත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් ඉදිරිපත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරන්න. “යශෝධරාවන් කුස දරුවෙකු පිළිසිඳ ගන්නේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දෙදීය. බෝසතාණන් වහන්සේත් යශෝධරාවත් මහත්සේත් බ්‍රහ්මචාරීව වුසුහයිද දරුවෙකු නැතිකමේ පාඩුව කියමින් පිය රජුන් කුඩා මෑණියනුත් කරණ කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ* මතයයි. හෙළ දිව විසු ලක්මිණි පහනේ සංස්කාරක අභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දරුවෙකි.” (බුද්ධ චරිතය – 30 වැනි පිටුව – පාද සටහන්ද ඇතුලත්ව).
(*හරිම බුද්ධිමත් ආචර්ය වරු!!)

6. අනඳ මහතෙරුන් වහන්සේ විසින් අන්තඃපුරයකට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම!

කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම්දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙතගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර "පුජාවලියෙහි" සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේකුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද? “ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාටබණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක. සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇතිවව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස්පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවනසේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.

ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).

ඔන්න දැන් කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු අය සහ මහනායක හාමදුරුවෝ මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. බොරු ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද?
 
උඹ අල්ලාව දැකල තියෙනවද? yes/no කිව්වොත් ඇති. අකමැතිනම් silent ඉන්න.
පැහැදිලිවම No. ඒත් දෙවියන් අත් දැක තිබෙනවා. දෙවියන් විශ්වාස කරනවා. දෙවියන් කී විදිහට ජිවත් වුනොත් ජීවිතය සාර්ථක වන බව අත්දැක තියෙනවා. තවත් සාධක ගොඩක් තියෙනවා.

දැන් කියන්න ඔයාගේ බ්‍රහ්ම ලෝක ගැන? ඔබල විද්‍යාත්මක නැතිනම් පිළිගන්නේ නැති point එකක් තියෙනවා නේද? හරිද? ඔබලාට මාරයෙකුත් ඉන්නවද? කියන්න ගුනේ..

සුකර මද්දවය ගැනත් කියන්න..
 
Last edited:

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
ඔයා නිකන් නොමග යවන්න හදන්නේ නැතුව සූකර මද්දවය විසඳලා ඉන්න.. :lol:

ඔය බ්‍රාහ්ම ලෝක 21ක් තියෙනවද? yes/no කිව්වොත් ඇති. අකමැතිනම් silent ඉන්න.

මන් ඇහවුව ප්‍රශ්න වලට ඔබතුමා ලග පිලිතුරු නැද්ද?මගහරින්නේ නැතුව පිලිතුරක් දුන්නොත් මන් ඔබට පිලිතුරක් ලබාදෙන්නම් :oo:
 
මන් ඇහවුව ප්‍රශ්න වලට ඔබතුමා ලග පිලිතුරු නැද්ද?මගහරින්නේ නැතුව පිලිතුරක් දුන්නොත් මන් ඔබට පිලිතුරක් ලබාදෙන්නම් :oo:
මුලින් ඇහුවේ මම. සුකර මද්දවය විසඳන්න.

බ්‍රහ්මලෝක ගැන ගුනේ බාරගත්තා.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් කියන්න ඔයාගේ බ්‍රහ්ම ලෝක ගැන? ඔබල විද්‍යාත්මක නැතිනම් පිළිගන්නේ නැති point එකක් තියෙනවා නේද? හරිද? ඔබලාට මාරයෙකුත් ඉන්නවද? කියන්න ගුනේ..
    මොන බ්‍රහ්මලෝකේ ගැනද බන් උඹ කියන්නේ? බ්‍රහ්මලෝක ගොඩක් තියෙනවා!

    ඔව් බන් මාරයෙක් ඉන්නවා.....
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    පැහැදිලිවම No. ඒත් දෙවියන් අත් දැක තිබෙනවා. දෙවියන් විශ්වාස කරනවා. දෙවියන් කී විදිහට ජිවත් වුනොත් ජීවිතය සාර්ථක වන බව අත්දැක තියෙනවා. තවත් සාධක ගොඩක් තියෙනවා.

    දැන් කියන්න ඔයාගේ බ්‍රහ්ම ලෝක ගැන? ඔබල විද්‍යාත්මක නැතිනම් පිළිගන්නේ නැති point එකක් තියෙනවා නේද? හරිද? ඔබලාට මාරයෙකුත් ඉන්නවද? කියන්න ගුනේ..

    සුකර මද්දවය ගැනත් කියන්න..

    මගෙන් අහුවේ නැති උනත් පිලිතුරක් දෙන්නම්, බුදු දහමේ මාරය කියන්නේ අපෙම කෙලෙස් වලට..

    බ්‍රහ්ම සහ දිවිය ලොක තිබෙනවා කියලා බුදු දහමේ සදහවා, මම පිලිගන්නවා එ නිසා එවැනි ලොක තිබෙන බව. ඔබතුමාට තෙරුම් කරාට වැඩක් නෑ මුස්ලිම් කෙනෙක්ට පැහැදිලිකරනවට වඩා ලෙසී අංගොඩ ගිහින් පිස්සෙක් එක්ක කතකර කර ඉන්න එක.
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මුලින් ඇහුවේ මම. සුකර මද්දවය විසඳන්න.

    බ්‍රහ්මලෝක ගැන ගුනේ බාරගත්තා.

    මන් දැක්ක ඉහත කෙනෙකුත් දාලා තිබ්බා, බුදුන්වහන්සේට පුජාකරේ ඌරන්ගේ මලපහ මත් වැවුනු විස සහිත බිම්මල් වර්ගයක්.. දැන් මේතනට එකේ තියන සම්බන්දෙ මොකද්ද? දැන්වත් මට පිලිතුරු ලබාදෙනවද?
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මේක simple. ඔයා මදුරුවෝ, මැස්සෝ තලලා අපායේ යන්න තමයි. බේගල් ඇදබානවා වගේ profit ලැබෙන පවක් තමයි ඒක. තේරුනානේ?

    හරි උබ වැදගත් තනකට ආවා ඔන්න මෙකට මට පැහැදිලි පිලිතුරක් දීපන් වෙන පල් හැලි කියන්නේ නැතුව,

    හරි උබ කියන විදියට මැස්සො මදුරුවෝ මැරුවම අපායෙ යනවා, එතකොට හරක් එලුවෝ, Kafeer la මරපුවාම අපායෙ යන්නේ නැද්ද?
    :lol::lol::lol:
     
    මගෙන් අහුවේ නැති උනත් පිලිතුරක් දෙන්නම්, බුදු දහමේ මාරය කියන්නේ අපෙම කෙලෙස් වලට..

    බ්‍රහ්ම සහ දිවිය ලොක තිබෙනවා කියලා බුදු දහමේ සදහවා, මම පිලිගන්නවා එ නිසා එවැනි ලොක තිබෙන බව. ඔබතුමාට තෙරුම් කරාට වැඩක් නෑ මුස්ලිම් කෙනෙක්ට පැහැදිලිකරනවට වඩා ලෙසී අංගොඩ ගිහින් පිස්සෙක් එක්ක කතකර කර ඉන්න එක.
    ගුනේ කියන්නේ මාරයෙක් ඉන්නව කියල. ඔය කියන්නේ කෙලෙස්. ඒ කියන්නේ කෙලෙස් මාරයෙක්??

    ඔයා ඔය ලෝක ගැන විශ්වාස කරනවා. ඒත් දැකලා නෑනේ. ගුනේ වගේ අය නම් විද්‍යාත්මක නැතිනම් පිළිගන්නේ නෑ කියල උදම් අනන සෙට් එකේ කෙනෙක් කියලයි මට හිතුනේ..

    ඔයාගේ ප්‍රශ්න ගැනත් මට කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. ඔයා අංගොඩ යන දවසක ඒ ප්‍රශ්න ගැන කතා කරමු.. :lol:
     
    මන් දැක්ක ඉහත කෙනෙකුත් දාලා තිබ්බා, බුදුන්වහන්සේට පුජාකරේ ඌරන්ගේ මලපහ මත් වැවුනු විස සහිත බිම්මල් වර්ගයක්.. දැන් මේතනට එකේ තියන සම්බන්දෙ මොකද්ද? දැන්වත් මට පිලිතුරු ලබාදෙනවද?
    ඒත් බෞද්ධ විශ්ව කෝෂයේ තියෙන්නේ ඌරු මස් කියලා. ඔබල කොලේ වහන්න හදනවා වෙන්න හැකිද?
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ඒත් බෞද්ධ විශ්ව කෝෂයේ තියෙන්නේ ඌරු මස් කියලා. ඔබල කොලේ වහන්න හදනවා වෙන්න හැකිද?

    ඔබ ඒ විශ්වකෝශ්යත් රැගෙන ස්වාමීන්වහන්සෙ නමක් හමුවන්න, තව දුරටත් තෙරුම සොයා බලන්න. මස් නෙවේ බිම් මල්( හතු ) විශේශයක්. එවා සෑදෙන්නේ ඌරගේ මලපහ මත
     
    ඔබ ඒ විශ්වකෝශ්යත් රැගෙන ස්වාමීන්වහන්සෙ නමක් හමුවන්න, තව දුරටත් තෙරුම සොයා බලන්න. මස් නෙවේ බිම් මල්( හතු ) විශේශයක්. එවා සෑදෙන්නේ ඌරගේ මලපහ මත
    තරුණ ඌරන්ගේ මාංශ (සූකර මද්දව) කියන එක එකපාර හතු වුනේ කොහොමද? මම ඉංග්‍රීසියෙන් එහි පරිවර්තනය කලින් දැකල තියෙන්නෙත් soft pork කියලයි. මේක හත්තක් කියන්න පදනමක් එපැයි. නිකං කිව්වම පිළිගන්නේ කොහොමද?
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ගුනේ කියන්නේ මාරයෙක් ඉන්නව කියල. ඔය කියන්නේ කෙලෙස්. ඒ කියන්නේ කෙලෙස් මාරයෙක්??

    ඔයා ඔය ලෝක ගැන විශ්වාස කරනවා. ඒත් දැකලා නෑනේ. ගුනේ වගේ අය නම් විද්‍යාත්මක නැතිනම් පිළිගන්නේ නෑ කියල උදම් අනන සෙට් එකේ කෙනෙක් කියලයි මට හිතුනේ..

    ඔයාගේ ප්‍රශ්න ගැනත් මට කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. ඔයා අංගොඩ යන දවසක ඒ ප්‍රශ්න ගැන කතා කරමු.. :lol:

    හික්ස් ඔයා වල්ගේ පාගගෙන , නමුත් බෞද්ධ දරමයේ දිවය්‍ය බ්‍රහ්ම ලෝක තියනවා, එ ලෝක වලට වැඩමකරපු අයත් ඉන්නවා ඉනිසා එක සාදකයක්නෙ( පිලිගන්න එක නොපිලිගන්න එක අදාල පුද්ගලයගෙ දෙයක් ) .

    නමුත් ඔයාලගේ දෙවියෝ දැකපු කෙනෙකුත් නෑ,පිලිගන්න කිසිම සාදකයක් නෑනේ නමුත් පිලිගන්නවා. බුදු දහමේ එහෙම අන්ද විශ්වාස නෑ. තමන්ගේ සිහි බුද්දියෙන් විමසලා නිවැරදිනම් පිලිගන්න කියලා තියන්නේ. නැතුව සමහර අයගේ දෙවිවරු කිවුවා වගේ ආගම අතහැරියම එ මනුස්සයාව අල්ලලා මරලා දාන්නේ නෑ.:P:Pදැන් පැහැදිලී ඇති කියලා හිතනවා.
    ;)
     
    "එ ලෝක වලට වැඩමකරපු අයත් ඉන්නවා ඉනිසා එක සාදකයක්නෙ( පිලිගන්න එක නොපිලිගන්න එක අදාල පුද්ගලයගෙ දෙයක් )"

    ඔය තියෙන්නේ සෙල්ලම. ඒ ලෝකවලට වැඩම කරපු කෙනෙකුව ඔයා දැක තිබෙනවද? එහෙම එයා කිව්වට ඒ කිව්වේ බොරුවට හෝ දැක්කේ හීනෙන් නොවේ යැයි සහතික වෙන්නේ කොහොමද?
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    තරුණ ඌරන්ගේ මාංශ (සූකර මද්දව) කියන එක එකපාර හතු වුනේ කොහොමද? මම ඉංග්‍රීසියෙන් එහි පරිවර්තනය කලින් දැකල තියෙන්නෙත් soft pork කියලයි. මේක හත්තක් කියන්න පදනමක් එපැයි. නිකං කිව්වම පිළිගන්නේ කොහොමද?

    මම ඉගෙන ගත්තු දේ තමා උබට කිවුවේ, උබ ඉතින් බුද්දාගම ඉන්ග්‍රීසි පොතක බලලා හරියන්නේ නනේ. උබට තවත් අපහැදිලී නම් මන් ස්වාමීන්වහන්සේ නමකගෙන් අහලා විසතර ඇතුව පවසන්නම්. මම ලිකිතව තියන තැනක් ගැන දන්නේ නෑ.
     
    මම ඉගෙන ගත්තු දේ තමා උබට කිවුවේ, උබ ඉතින් බුද්දාගම ඉන්ග්‍රීසි පොතක බලලා හරියන්නේ නනේ. උබට තවත් අපහැදිලී නම් මන් ස්වාමීන්වහන්සේ නමකගෙන් අහලා විසතර ඇතුව පවසන්නම්. මම ලිකිතව තියන තැනක් ගැන දන්නේ නෑ.
    එහෙනම් ඕගොල්ලෝ කියන්නේ "තමන්ගේ සිහි බුද්දියෙන් විමසලා නිවැරදිනම් පිලිගන්න කියලා තියන්නේ.". ඔයා මේ ගැන සිහි බුද්ධියෙන් විමසපු පාටක් පෙන්න නෑනේ. වෙන කෙනෙක් කියපු නිසා පිළිගෙන. නැද්ද?
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka

    "එ ලෝක වලට වැඩමකරපු අයත් ඉන්නවා ඉනිසා එක සාදකයක්නෙ( පිලිගන්න එක නොපිලිගන්න එක අදාල පුද්ගලයගෙ දෙයක් )"

    ඔය තියෙන්නේ සෙල්ලම. ඒ ලෝකවලට වැඩම කරපු කෙනෙකුව ඔයා දැක තිබෙනවද? එහෙම එයා කිව්වට ඒ කිව්වේ බොරුවට හෝ දැක්කේ හීනෙන් නොවේ යැයි සහතික වෙන්නේ කොහොමද?

    හී හී, බුද්ධාගම කියන්නේ හෙතුපලවාදය මත පදනම් උනු දහමක්, පන්සිල් වලම තියනවා " බොරු කීම කරන්න එපා කියලා " . එහෙම කරන කෙනාට වෙන ප්‍රතිවිපාක පැහැදිලිවම දක්වලා තියනවා. බුදුන් වහන්සේ වස්කාලත් ගතකරල තියනව දිවිය ලොකේ. මෙච්චර වටිනා දර්මයක් දෙශනා කරලා, ඔය වගේ බොරුවක් කියන්න තියන උවමනාව මොකද්ද?

    මන් උබට ඉස්සෙලත් කිවුවනේ බොරු කියලා සෙනග වැඩිකරන්න බුදුන් වහන්සෙට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. බන අහන්න ආව උපාසක අයටත් කිවුවේ කලින් ගුරුවරයට පෙර පරිදිම සලකන්න කියලා.

    දැන්වත් පැහැදිලීද?
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    එහෙනම් ඕගොල්ලෝ කියන්නේ "තමන්ගේ සිහි බුද්දියෙන් විමසලා නිවැරදිනම් පිලිගන්න කියලා තියන්නේ.". ඔයා මේ ගැන සිහි බුද්ධියෙන් විමසපු පාටක් පෙන්න නෑනේ. වෙන කෙනෙක් කියපු නිසා පිළිගෙන. නැද්ද?

    ලොල්..ආයේම වල්ගේ පාගගත්ත නෙද.. මන් කිවුවේ ඔබතුමාට ලිකිතව තියන තැනක් දක්වන්නම් කියලා. මමනම් කොහොමත් සිහිබුද්දියෙන් විමසලා තමා තිරනය කරන්නේ. මොකද බුද්දාගමේ ඔය හමහර ආගම් වල වගේ අනකරලා නෑ පිලිපැද්දේ නැත්තන් බෙල්ල කපනවා, අල්ලලා අපායට දානව කියලා.
     
    හී හී, බුද්ධාගම කියන්නේ හෙතුපලවාදය මත පදනම් උනු දහමක්, පන්සිල් වලම තියනවා " බොරු කීම කරන්න එපා කියලා " . එහෙම කරන කෙනාට වෙන ප්‍රතිවිපාක පැහැදිලිවම දක්වලා තියනවා. බුදුන් වහන්සේ වස්කාලත් ගතකරල තියනව දිවිය ලොකේ. මෙච්චර වටිනා දර්මයක් දෙශනා කරලා, ඔය වගේ බොරුවක් කියන්න තියන උවමනාව මොකද්ද?

    මන් උබට ඉස්සෙලත් කිවුවනේ බොරු කියලා සෙනග වැඩිකරන්න බුදුන් වහන්සෙට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. බන අහන්න ආව උපාසක අයටත් කිවුවේ කලින් ගුරුවරයට පෙර පරිදිම සලකන්න කියලා.

    දැන්වත් පැහැදිලීද?

    තමාගේ ශාස්තෘවරයාව විශ්වාස කරන හැම කෙනෙක්ම කියන්නේ මෙයයි. ඒත් ප්‍රශ්නේ ඔබලා උසස් විදිහට හිතන අය කියල ඔබලම කියනවනේ. දැන් ටිකකට කලින් කිව්වේ "බුදු දහමේ එහෙම අන්ද විශ්වාස නෑ. තමන්ගේ සිහි බුද්දියෙන් විමසලා නිවැරදිනම් පිලිගන්න කියලා තියන්නේ." කියලයි. ඔබ එහෙම විමසන එක ගැනයි අහන්නේ. එනිසා මග හරින්නේ නැතුව කියන්න,

    ඒ ලෝකවලට වැඩම කරපු කෙනෙකුව ඔයා දැක තිබෙනවද? එහෙම එයා කිව්වට ඒ කිව්වේ බොරුවට හෝ දැක්කේ හීනෙන් නොවේ යැයි සහතික වෙන්නේ කොහොමද?
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මේක simple. ඔයා මදුරුවෝ, මැස්සෝ තලලා අපායේ යන්න තමයි. බේගල් ඇදබානවා වගේ profit ලැබෙන පවක් තමයි ඒක. තේරුනානේ?

    " හරි උබ වැදගත් තනකට ආවා ඔන්න මෙකට මට පැහැදිලි පිලිතුරක් දීපන් වෙන පල් හැලි කියන්නේ නැතුව,

    හරි උබ කියන විදියට මැස්සො මදුරුවෝ මැරුවම අපායෙ යනවා, එතකොට හරක් එලුවෝ, Kafeer la මරපුවාම අපායෙ යන්නේ නැද්ද?"

    මන් මෙ ඇහුවදෙට පිලිතුරක් දේන්න නතුව ඉන්නේ ඇයි? මගහරින්නෙ නැතුව මෙක වෙන්නේ කොහොමද කියලා කියනවද?
     
    Similar threads