ඒ තරම් අප්පරසන්නයි ද ?![]()

තරහමරහ තියෙන්නේ බත් මුට්ටිය ඉදෙනකන් විතරයි කිව්වට කල ඉවර උනගමන් අයෙත් පටන්ගන්නවා !ඇයි දැන් දෙන්නා සමගියි නේද ?![]()



හට්ටි මුට්ටි වලින් ගහලා බෑ ගෑනියෙ ප්රස්න විසදන්න...
දන් නැද්ද .. 
සහෝදරයා.....
උයා දැන් ඉන්න තැනනෙ ලෙසී![]()
අළුත් ලෝකෙනෙ බං .. මරා ගන්නෙත් ටයිම් ටේබල් වලටතරහමරහ තියෙන්නේ බත් මුට්ටිය ඉදෙනකන් විතරයි කිව්වට කල ඉවර උනගමන් අයෙත් පටන්ගන්නවා !![]()

