mata eka eka nam register wuna eka eka thread walae wagema eka eka ewun kiyanne eka eka nam ban
okath kiyana eka namak withrayi
![]()

පූස්;14598588 said:
උඹ ඒක බොනවද? මාර පොරක්නෙ. අක්ක උඹ එක්ක කතා කරන එකක් නෑ. මට ඊයෙ බැන්න. උඹ එයාගේ සිංදුව නොදී ඉවර කළා කියල.
![]()

මේ මොනවද මේ කියන්නේ ???? පුසෝ හව් වෙන්න එපා නැට්ටෙන් අල්ලලා කරකවල කරකවල , ගෙම්බා පොලවේ ගැහුවා වගේ ගහන්නේ හරිද ???? 
oka dawas ganayi apita wadiya balananginamm hodin innawa
akka kiyanne boruwata 
koheda ithin umbala serama giyane ara magul match ekka balanna oniy kiyagena...![]()

මේ මොනවද මේ කියන්නේ ???? පුසෝ හව් වෙන්න එපා නැට්ටෙන් අල්ලලා කරකවල කරකවල , ගෙම්බා පොලවේ ගැහුවා වගේ ගහන්නේ හරිද ????
![]()