ඇග රිදෙන්නෙ, බිග් මැච් එකේ පිස්සු කෙලල බන්![]()
meke diga eka balala thiyeda![]()





ඇයි කාගෙන් හරි ගුටි කැවද ?මම කැපැනව එහෙනම් මචන්ල, අද මුලු ඇගම රිදෙනව,, හෙට සෙට් වෙමු.. සුබ නින්දක්


nodanna dennek katha karanakota ehema thamaමේ Comment වල මොකක් හරි නොගලපෙමක් තියෙනවා වගේ!![]()

එයා අපිට
නාකි සෙට් එක කියුවා සයෝ...
ඒ ඉතින් හැටි බන්, කට විතරයි, එෆ්.බි පැත්තෙ ඇවිත් බලපන් අපේ ෆන් එකේ පොටෝ දැම්ම![]()






අදත් සෙට් වෙමු ...... නින්ද මරන්න.....!

adanam ba wage..da yana sindu matanam melo rahak na..epa wenawa..man tikakin yanawa..
hithunot ennam..mega blast yanawa..1hodayi wage..ඒ ඉතින් හැටි බන්, කට විතරයි, එෆ්.බි පැත්තෙ ඇවිත් බලපන් අපේ ෆන් එකේ පොටෝ දැම්ම![]()

ehema kiwada??ko ehema kiwa kena ahuweddenko mata..![]()