2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    Happy4.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඩේවන්ස් සෙට් එකක්ම මෙතනනෙ බොලේ. කෝ අත උස්සමු බලන්න count එකක් ගන්න :rolleyes::D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    සතුටින් නිදැල්ලේ - අවසර ලද ඇසිල්ලේ...//
    මේ අදුරින් මිදීලා - ඉගිලීයන් කුරුල‍්ලෝ...//
    සතුට පතා - හිතා මතා
    කියමි ගොතා - නියම කතා..
    හොදම කතා විනෝදයට
    ඕන් අසාගන්නකෝ...//

    කුරුලෙකු සිර කරලා - තබනු බැහැ නොවැ කිසිදා..//
    ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ..
    සැනසීමෙන් ඉදලා - මැරුනත් කම්නැහැ කියලා...//
    ඒ මිහිර සුව විදින්න - සොඳුරු නැවුම් ලොවට යන්න
    සතුටින් පියාඹන්න - රූං කියා නිද‍හසේ...
    සතුට පතා - හිතා මතා
    කියමි ගොතා නියම කතා
    හොදම කතා විනෝදයට
    ඕන් අසාගන්නකෝ..

    සිත සවියෙන් පුරවා - සිටිනා අය ජය ලබලා..//
    මේ ලොවේ සුව විදී සැම දිනේ
    ඇයි සෝකෙන් තැවිලා - මොකටද ඉන්නේ හඬලා..//
    මේ දොරගුළු බිදින්න - පැතූ පැතුම් සඵල වෙන්න
    සතුටින් පියාඹන්න - රූං කියා නිද‍හසේ...
    සතුට පතා - හිතා මතා
    කියමි ගොතා නියම කතා
    හොදම කතා විනෝදයට
    ඕන් අසාගන්නකෝ..////





     
    Status
    Not open for further replies.