2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    Maliyadeva_College_Tribute_Song.jpg



    malidev puthun download karapu nathi ewun download kara ganinla

    http://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=3850
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සැඳෑ අඳුර ලොව ගලන වෙලවට සින්දුව දෙන්නකෝ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;14612451 said:
    මම සින්දු 2ක් ඉල්ලුව මතකද දැන් නැ....

    eminem - LOSE YOURSELF
    GIRLS GENERATION - GEE​

    මට මතක නැ ඔයා සින්දු ඉල්ලුවාද
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිදුවක් වුව මෙදා...
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා..//

    ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
    හිතන්නට වත් නොහැකි හින්දා
    ඔබේ හිත වෙන අතක රන්දා
    එපා දුක ගෙන එන්න කැන්දා...

    නෙතට උළෙලක්...//

    ඔබේ රුව රසදුනක් වූවට
    කමක් නැ මට තවත් ඇසකට...
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිතිවෙනු බෑ දරාගන්නට...

    නෙතට උළෙලක්...//




     
    Status
    Not open for further replies.