2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    549810_10200344563232810_2040365720_n.jpg


    602062_10200344563752823_2085916228_n.jpg


    buahahahaha

    :cool::cool::cool::cool::cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හැමෝම අපේ සසාගෙ වෝල් එකට ගිහින් එයාගෙ කොම්පීතර් එක මෙව්වා උන එක ගැන තම තමන්ගෙ සෝකය ප්‍රකාස කරලා වරෙල්ලා..
    2.gif

    කරමු කරමු....

    මෙහෙම දාමු..
    ඔයාගේ අරක මෙව්වා උණු එකට අපේ මෙව්වා එක අරහෙම කරනවා.....
    කියලා.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    යන්න රට වටේ එන්න මා ප්‍රියේ – ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ – තුන් සිංහලේ
    කන්ද උදරටය් පාත දුම්බරය් – වටේම මුතු පර මුහුදය්
    මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ

    ලා ලලල ලා ලා ලා ලා … නුවර වැවේ වැව රවුමේ
    ලා ලා ලලා ලා … තුන් සිංහලේ
    ලා ලලල ලා ලා ලා ලා … තිසා වැවේ හඳ පානේ
    ලා ලා ලලා ලා … තුන් සිංහලේ

    වැවය් දාගැබය් ගමය් පන්සලය් – සිංහල පොලව මගේ
    ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
    දේව මන්දිරේ කදිර කෝවිලේ – ඝන්ටා නද පැතිරෙන්නේ
    ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ

     
    Status
    Not open for further replies.