avatar ekai photo ekai beluvahama ithin hoyaganna puluvan![]()
oke inne avatar eka sahenda wenas karalane

අලෝ බබා... කොහොමද...කන පැලෙන්න එකක් දෙන්නද...![]()

ලාස්සනායි![]()



තනියම කෑවෙ.. අපිටත් ලින්කුව දුන්නා නං නරකද ?RePost බුවා;14612751 said:
එල එල...
මම නම් සසාගේ වෝල් එක කැවා....

හිත දුර හන්දා...
නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
තනිකම හංගා ඇතක රන්දා
මතක හිත ඇහිංදා...
අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා...
ඇත අතිතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා....
සිහින පොතේ පිටු දහසක් අතරේ
නුඔ මයි හිදිනා.....
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
අලුතෙන් පතනා..
හිතදුර හන්දා.....//
අහස වගෙයි නුඔ සිතුව අතිතෙ
මතකෙට නැගෙනා...
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
නුඔ මද කියනා...
ඉස්සර දවසක තහනම් හිනේ
ආයෙත් දකිනා...
හිත දුර හන්දා..../