2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඔකාගෙ පාට විතරයි බන් රත්තරන්
    ඔකා හෙන කුජීත පොරක්
    :baffled::baffled::baffled:

    එහෙමත් සීන් එකක් ද ? :confused::confused::confused:

    මොන්ඩිසුරියකට ගියා නම් අහාන්න තිබුනා:lol:

    ඔය සිංදුව මම ඩෙඩිකේට් කරනව මට පැණියා කිව්ව පැණියට. සහ පැණි නිෂ්පාදනය කරන මල් පප්පට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    h.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙනම් කස්ටියටම සුභ රාත්‍රියක්.!!
    අපි ගියා..
    11.gif
    Bye
    11.gif


    YPf7PFE.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න මාත් ආවා තු ලිත්තගේ සින්දු අහන්න........!
    ටිකක් වෙලා ගියාද මන්ද........!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සරා සිහින රහසේ දිවුරා කියා - සිතේ කදුලු පහසේ මැවුණා සිනා
    කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා
    හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා
    සරා සිහින රහසේ දිවුරා කියා....

    සිත කඳුලැල්ලේ තවරා - කළුවර රසකර වින්දා
    සද සෙවනැල්ලක හැංගී - මගේ ඇස් තනිකර තෙමුණා
    එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ

    තනි හදකින් හඬ දෙදරා - හරි ආදරයක් හින්දා
    යළි කවදාවත් නොවෙනා - මහ සාගරයක හැඬුවා
    එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ
     
    Status
    Not open for further replies.