ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං වැරැද්දක් කලා.. :dull:අද උදේ අපේ ගේ ඉස්සරහා ටොයිලට් යන්න ආපු බව්වෙකුට ගදොල් බාගෙකිං දෝං ගාලා එකක් දුන්නා..... බහු... බහු.. බහු... කි කී දිව්වා අනී ඌ.. පවූ....
    2.gif
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    mama yanawa doyyanna doiyala passe ennam show ekata ready wela :)
    hawasata set wemu :)

    මට පිස්සු වගේ අය්යෝ :P:rofl:, මට අපායේ කාලසටහන ඕනේ. :yes::D


    අද නයිට් මම වෑඩ :( , ට්‍රයි කරන්නන් සෙට් වෙන්ට :yes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මං වැරැද්දක් කලා.. :dull:අද උදේ අපේ ගේ ඉස්සරහා ටොයිලට් යන්න ආපු බව්වෙකුට ගදොල් බාගෙකිං දෝං ගාලා එකක් දුන්නා..... බහු... බහු.. බහු... කි කී දිව්වා අනී ඌ.. පවූ....
    2.gif

    :baffled::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං වැඩකරන අඩුමිටියකින් යාලුවෙක්ට දමලා ගැහුවා .. ඌ මට මජං රෙදි කෑල්ලකින් දමා ගහපු නිසා..
    මං වැරදිකාරයෙක්ද සුවාමිනී
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම අද පුංචිගෙ පුතාගෙ චොක්ලට් එකෙන් බාගෙකට වඩා කැවා:Pපැක් එකෙන් එලියට අරන් ඉල්ලුවම:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අපේ ඉස්කෝලෙ ඉංග්‍රීසි ටීචර්ට කවියක් ලියලා පීරියඩ් එකක්ම එලියෙ ඉදලා තියෙනවා...
     
    Status
    Not open for further replies.